Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 121 terms begin with letter  R  on  Environment  Glossary

 Term Term Description Glossary
Race  ජාතිය; වංශය; වර්ගය Environment
Racism  වර්ගවාදය; ජාතිවාදය Environment
Radiant heat  විකිරණ තාපය Environment
Radiating waste  විකිරණශීලී අපද්‍රව්‍ය Environment
Radiation  විකිරණ; විකිරණය Environment
Radiation absorption  විකිරණ අවශෝෂණය Environment
Radiation blindness  විකිරණාන්ධතාව Environment
Radiation scattering  විකිරණ විකීර්ණතාව Environment
Radiation sickness  විකිරණ ග්ලානිය Environment
Radiation units  විකිරණ ඒකක Environment
Radioactive decay  විකිරණශීලී ක්ෂයවීම Environment
Radioactive material  විකිරණශීලී ද්‍රව්‍ය Environment
Radioactive waste  විකිරණශීලී අපද්‍රව්‍ය Environment
Radioactivity  විකිරණශීලතාව Environment
Radioisotope  විකිරණ සමස්ථානිකය Environment
Railway  දුම්රිය මාර්ගය Environment
Rain forest  වර්ෂා වනාන්තර Environment
Rain forest walk  වැසි වනාන්තර චාරිකාව Environment
Rain making  වර්ෂාකරණය; වර්ෂාකාරක Environment
Rain shadow  වැහි මුවාව Environment
Rain shadow effect  වැහි මුවාවේ බලපෑම ; සුළං මුවාවේ බලපෑම Environment
Rain water harvesting  වැසි ජලය රැස්කිරීම Environment
Rainfall  වර්ෂාපතනය Environment
Rainfed lands  වර්ෂාපෝෂිත බිම් Environment
Rainfed paddy land  අහස් දියෙන් වැඩ කරන කුඹුරු Environment
Rampart  පවුර Environment
Random  අහඹු Environment
Random distribution  අහඹු ව්‍යාප්තිය Environment
Range  පරාසය; අඩවිය Environment
Rankine cycle  රැන්කින් චක‍්‍රය Environment
Rare  දුර්ලභ; විරල Environment
Rare plants  විරල ශාක Environment
Ratify  බලාත්මක කිරීම Environment
Raw sewage  අමු මල ද්‍රව්‍ය Environment
Re- absorption  ප‍්‍රතිශෝෂණය; ප‍්‍රතිචූෂණය Environment
Re- emission  ප‍්‍රතිනිස්සාරණය Environment
Reacting  ප‍්‍රතික‍්‍රියා කිරීම Environment
Reaction  ප‍්‍රතික‍්‍රියාව Environment
Reactive depression  ප‍්‍රතිකි‍්‍රය අවපීඩනය Environment
Real wages  මූර්ත වැටුප Environment
Rebel  කැරලිකරු Environment
Recessive  නිලීන Environment
Recharge rate  ප‍්‍රත්‍යාරෝපණ වේගය Environment
Reclamation  (ඉඩම්) ගොඩ කිරීම Environment
Recreational areas  විනෝදකර ප‍්‍රදේශ Environment
Recrystallization  ප‍්‍රතිස්එටිකීකරණය Environment
Recyclable waste  ප‍්‍රතිචක‍්‍රීය අපද්‍රව්‍ය; ප‍්‍රතිචක‍්‍රණය කළ හැකි අපද්‍රව්‍ය Environment
Recycling  ප‍්‍රතිචක‍්‍රණය Environment
Red data book  රතු දත්ත පොත Environment
Red rain  රක්ත වර්ෂාව; රතු වැස්ස Environment

Results  0  -  50 of 121 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.