Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 75 terms begin with letter  O  on  Environment  Glossary

 Term Term Description Glossary
Oasis  ක්ෂේම භූමිය Environment
Observation  නිරීක්ෂණය Environment
Occlusion  අධිධාරණය Environment
Occupational hygiene  වෘත්තීය ස්වස්ථතාව Environment
Occupational safety  වෘත්තීය සුරක්ෂිතතාව Environment
Ocean basin  සාගර ද්‍රෝණි ය Environment
Ocean currents  සාගර දියවැල් Environment
Ocean deeps  සාගර අගාධ Environment
Ocean dumping  සයුරට අතහැරීම Environment
Ocean floor  සාගර පතුල Environment
Ocean thermal energy conversion  සාගර තාපජශක්ති පරිවර්තනය Environment
Oceanic circulation  සාගරික සංසරණය Environment
Oceanic currents  සාගර දියවැල් Environment
Oceanic sediment  සාගර අවසාදිතය Environment
Oceanic zone  සාගරික කලාපය Environment
Oceanography  සාගර විද්‍යාව Environment
Odour  ගන්ධය Environment
Off shore wells  ඈත දියඹ තෙල් ළිං Environment
Off shore wind  ගොඩ සුළං Environment
Off shore bars  දියඹ පර Environment
Off shore fishing  දියඹ මසුන් මැරීම Environment
Off shore mining  දියඹ- කැණීම් Environment
Oil pollution  නෛල දුෂණය Environment
Oil refinery  තෙල් පිරිපහදුව Environment
Oil spill  තෙල් ඉහිරුම Environment
Oil tank  තෙල් ටැංකිය Environment
Oil well  තෙල් ආකර Environment
Omnivores  සර්වභක්ෂකයෝ Environment
Onshore wind  මුහුදු සුළං Environment
Opacity  පාරාන්ධතාව Environment
Open cast mining  පෘෂ්ඨීය ආකර කර්මාන්තය Environment
Open pit mining  විවෘත ආකර කර්මාන්තය Environment
Open sea  විවෘත මුහුද Environment
Open stimulus discussion  විවෘත උත්තේජන සාකච්ඡා Environment
Open system  විවෘත පද්ධතිය Environment
Opinion survey  ජනමත සමීක්ෂණය Environment
Opium  අබිං Environment
Optimum temperature  ප‍්‍රශස්ත උෂ්ණත්වය Environment
Order  පෙළ; ගෝත‍්‍රය Environment
Ore  ලෝහ සහිත පස්; ලෝපස් Environment
Organic  කාබනික Environment
Organic agriculture  කාබනික කෘෂිකර්මය Environment
Organic chemicals industry  කාබනික රසායන කර්මාන්තය Environment
Organic compounds  කාබනික සංයෝග Environment
Organic farming  කාබනික ගොවිතැන Environment
Organic matter  µඑන්ද්‍රීය ද්‍රව්‍ය; කාබනික ද්‍රව්‍ය Environment
Organism  ජීවියා Environment
Organochlorin pesticide   කාබනික ක්ලෝරින් පළිබෝධ නාශකය Environment
Organophosphates  ඕගැනෝෆොස්ෆේට් Environment
Organophosphorous pesticide   කාබනික ෆොස්පරස් පළිබෝධ නාශකය Environment

Results  0  -  50 of 75 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.