| Term |
Term Description |
Glossary |
 |
Nation |
ජාතිය |
Environment |
 |
Nation building process |
ජාතිය ගොඩනැඟීමේ ක‍්‍රියාවලිය |
Environment |
 |
National |
ජාතික |
Environment |
 |
National Aquatic Resources Research and Development Agency Act |
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජ්‍යායතන පනත |
Environment |
 |
National Anthem |
ජාතික ගීය |
Environment |
 |
National Aquaculture Development Authority |
ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය |
Environment |
 |
National Biosafety Framework/ NBF |
ජාතික ජෛව රක්ෂණ මූලාකෘතිය |
Environment |
 |
National Coastal Zone Management Plan |
ජාතික වෙරළ කලාපීය කළමනාකරණ සැලැස්ම |
Environment |
 |
National Crisis |
ජාතික අර්බුදය |
Environment |
 |
National Environmental Act / NEA |
ජාතික පාරිසරික පනත |
Environment |
 |
National Environmental Policy Act |
ජාතික පාරිසරික ප‍්‍රතිපත්ති පනත |
Environment |
 |
National Heritage Wilderness Act |
ජාතික උරුම මහ කැළෑ පනත |
Environment |
 |
National Interests |
ජාතික අභිලාෂ |
Environment |
 |
National Parks |
ජාතික වනෝද්‍යාන |
Environment |
 |
National Reserves |
ජාතික රක්ෂිත බිම් |
Environment |
 |
National Security |
ජාතික ආරක්ෂාව |
Environment |
 |
National Survival |
ජාතික පැවැත්ම |
Environment |
 |
National wildlife refuge system |
ජාතික වනජීවී පිළිසරණ ක‍්‍රමෝපාය |
Environment |
 |
Natural |
ස්වාභාවික |
Environment |
 |
Natural disaster |
ස්වාභාවික ව්‍යසනය |
Environment |
 |
Natural buffer |
ස්වාභාවික අවරෝධකය; ස්වභාවසිද්ධ ස්වාරක්ෂකය |
Environment |
 |
Natural environment |
ස්වාභාවික පරිසරය |
Environment |
 |
Natural gas |
ස්වාභාවික වායු |
Environment |
 |
Natural growth |
ස්වාභාවික වර්ධනය |
Environment |
 |
Natural process |
ස්වාභාවික ක‍්‍රියාවලිය |
Environment |
 |
Natural resources |
ස්වාභාවික සම්පත් |
Environment |
 |
Natural selection |
ස්වභාවික වරණය |
Environment |
 |
Natural vegetation |
ස්වාභාවික වෘක්ෂලතා |
Environment |
 |
Naturalized plants |
දේශානුගත ශාක |
Environment |
 |
Nature based tourism |
සොබාදහම මුල්කරගත් සංචාරක ව්‍යාපාරය |
Environment |
 |
Nature corridors |
ස්වාභාවික පිවිසුම් |
Environment |
 |
Nature reserve |
ස්වාභාවික රක්ෂිතය |
Environment |
 |
Nature sanctuary |
අභය භූමිය |
Environment |
 |
Navigation |
ජලතරණය |
Environment |
 |
Navigation,Aerial |
ගුවන් තරණය |
Environment |
 |
Naze; Nase |
තුඩුව |
Environment |
 |
Neap tide |
සුළු වඩදිය |
Environment |
 |
Near ultraviolet radiation |
අවිදූර පාරජම්බූල විකිරණය |
Environment |
 |
Nebulosity |
වලා ඇඳිරිය |
Environment |
 |
Nectar |
මල් පැණි; මකරන්දය |
Environment |
 |
Negative feed back |
ඍණාත්මක ප‍්‍රතිපෝෂණය |
Environment |
 |
Negative impact |
ප‍්‍රතිෂේධක බලපෑම |
Environment |
 |
Negative interactions |
ඍණාත්මක අන්තර්ක‍්‍රියා |
Environment |
 |
Negative peace |
නිෂේධාත්මක සාමය |
Environment |
 |
Negentropy |
නෙගෙන්ට්‍රෝපිය |
Environment |
 |
Nekton |
සුප්ලවාංග |
Environment |
 |
Neo malthusianism |
නව මැල්තස් වාදය |
Environment |
 |
Neo-Darwinism |
නව්‍ය ඩාවින් වාදය; නව්‍ය පරිණාම වාදය |
Environment |
 |
Neritic zone |
නිරගාධ කලාපය; වෙරළබඩ සමුද්‍ර කලාපය |
Environment |
 |
Ness |
තුඩුව |
Environment |