Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 144 terms begin with letter  M  on  Environment  Glossary

 Term Term Description Glossary
Macronutrients  මහා පෝෂක ද්‍රව්‍ය Environment
Macropore  පාංශු විවරය Environment
Magma  මැග්මා; යමහල් කලලය Environment
Magnetosphere  චුම්බක ගෝලය Environment
Maintenance  නඩත්තුව Environment
Maintenance treatment  ප‍්‍රතිකර්ම නඩත්තුව; පිළියම් නඩත්තුව Environment
Majority  බහුතරය Environment
Malaria  මැලේරියාව Environment
Malnutrition  මන්දපෝෂණය Environment
Mammals  ක්ෂීරපායීහු Environment
Man and biospheric program  මිනිසා සහ ජෛවගෝල රක්ෂිත වැඩසටහන Environment
Man and reserves   මිනිසා සහ ජෛවගෝල රක්ෂිත Environment
Management guidelines  කළමනාකරණ උපදෙස් Environment
Mangrove swamp  කඩොලාන වගුර Environment
Mangrove vegetation  කඩොලාන වගාව Environment
Mantle  ප‍්‍රාවරණය Environment
Marble  කිරිගරුඬ Environment
Marginal soil  ආන්තික පස Environment
Marine  මුහුදු Environment
Marine mammals  සාගර ක්ෂිරපායීහු Environment
Marine ornamental fish  මුහුදු වැසි විසිතුරු මසුන්; සමුද්‍රවාසී විසිතුරු මත්ස්‍යයෝ Environment
Marine Pollution Prevention Act  සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත Environment
Marine Pollution Prevention Authority   සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය Environment
Maritime  මුහුදුකර Environment
Maritime vegetation  මුහුදුකර වෘක්ෂලතාදිය Environment
Market demand  වෙළඳ පොල ඉල්ලුම Environment
Market equilibrium  වෙළඳ පොල සමතුලිතතාව Environment
Market supply  වෙළඳ පොල සැපයුම Environment
Marshes  වගුරු Environment
Mass  ස්කන්ධය Environment
Mass communication  ජන සන්නිවේදනය Environment
Maternal mortality rate  මාතෘ මරණ අනුපාතිකය Environment
Matter  ද්‍රව්‍ය; පදාර්ථ Environment
Maximum Economic Yield (MEY)  උපරිම ආර්ථික පලදාව Environment
Maximum levels  උපරිම මට්ටම Environment
Maximum Residue Limit (MRL)  උපරිම අවශිෂ්ට සීමාව Environment
Maximum Sustainable Yeild (MSY)   උපරිම ධරණීය පලදාව Environment
Meadow  දෙණි බිම; ඕවිට Environment
Mean sea level  මාධ්‍ය මුහුදු මට්ටම Environment
Meander  වක්කලම Environment
Mechanized mining  යාන්ත‍්‍රික ආකර කර්මාන්ත Environment
Mediation  මැදිහත් වීම; සමථකරණය Environment
Medium-Density Fibre-board (MDF or MDFB)  මධ්‍ය ඝනත්ව තන්තු ලෑලි Environment
Meltdown  ද්‍රවණය Environment
Membrane  පටලය Environment
Mental physical ailments  මනෝµදෙහික ආබාධ Environment
Merchantable height  විකිණිය හැකි උස; වික්‍රේය උස Environment
Merchantable timber  විකිණිය හැකි දැව Environment
Meridianal altitude   මධ්‍යාහ්න උන්නතාංශය Environment
Meroplankton  අර්ධ ප්ලවාංග Environment

Results  0  -  50 of 144 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.