Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 143 terms begin with letter  I  on  Environment  Glossary

 Term Term Description Glossary
Ice core  අයිස් කඳ Environment
Ice floe  අයිස් ප්ලාවිතය; ප්ලාවී අයිස් ස්තරය Environment
Iceberg  අයිස් කුළ Environment
Identified resources  හඳුනාගත් සම්පත් Environment
Igneous rock  ආග්නේය පාෂාණ Environment
Ignition  ජ්වලනය Environment
Ignition temperature  ජ්වලන උෂ්ණත්වය Environment
Imitation  අනුකරණය Environment
Immature community  අපරිණත ප‍්‍රජාව Environment
Immature timber  නොමේරූ දැව Environment
Immigrant  ආගාමිකයා Environment
Immigration  ආගමනය Environment
Immunity  ප‍්‍රතිශක්තිය Environment
Immunotoxicity  ප‍්‍රතිශක්තිහායී සවිෂතාව Environment
Impermeable aquifer  පාරාගම්‍ය ජලභරය Environment
Impermeable(Impervious)  පාරාගම්‍ය (පාර- අගම්‍ය) Environment
Impervious rock layers  පාරාගම්‍ය පාෂාණ ස්තර Environment
Import  ආනයනය Environment
Import trade  ආනයන වෙළඳාම Environment
Imports  ආනයන භාණ්ඩ; ආනීත භාණ්ඩ Environment
Impotence  නෂ්ටකාමය Environment
In situ conservation  ස්ථානීය සංරක්ෂණය Environment
In-breeding  සහාභිජනනය Environment
Inbred  සහාභිජාත Environment
Incest  ව්‍යභිචාරය Environment
Incineration  භස්මීකරණය; අළු කිරීම; දහනය Environment
Incised meander  හෑරුණු ගං දඟරය; හෑරුණු වක්කලම Environment
Inclination of the earth  පෘථිවියේ ආනතිය Environment
Incompatibility  අසංගතතාව Environment
Incubation period  බීජෞෂණ සමය Environment
Indented coast  කඩතොලු වෙරළ Environment
Indestructible  අවිනාශී Environment
Indigenous  ස්වදේශීය Environment
Indigenous knowledge  දේශීය දැනුම Environment
Indigenous people  නිජබිම් වැසියෝ Environment
Indirect aggression  වක‍්‍ර ආක‍්‍රමණය Environment
Indirect emission  වක‍්‍ර මෝචනය Environment
Individual organisms  ඒකෛක ජිවියෝ Environment
Indo Australian plate  ඉන්දු-ඕස්ටේ‍්‍රලියානු තැටිය Environment
Indoor air quality  අභ්‍යන්තර වායු තත්ත්වය Environment
Industrial archaeology  කාර්මික පුරාවිද්‍යාව Environment
Industrial centre  කාර්මික මධ්‍යස්ථානය Environment
Industrial crop  කාර්මික බෝගය Environment
Industrial effluence  කාර්මික අපවාහය; කාර්මික අපස්‍යන්දය Environment
Industrial region  කාර්මික ප‍්‍රදේශය Environment
Industrial resources  කාර්මික සම්පත් Environment
Industrial revolution  කාර්මික විප්ලවය Environment
Industrial solid waste management  කාර්මික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය Environment
Industrialization  කාර්මිකකරණය Environment
Infant mortality rate  ළදරු මරණ අනුපාතිකය Environment

Results  0  -  50 of 143 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.