Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 171 terms begin with letter  F  on  Environment  Glossary

 Term Term Description Glossary
Facet  මූණත Environment
Facilitated diffusion  පහසු කළ විසරණය ; සුකරීකෘත විසරණය Environment
Fact  කරුණ; සිද්ධිය Environment
Faecal matter  මල ද්‍රව්‍ය Environment
Fallow  පුරන් Environment
Fallow land  පුරන් ඉඩම Environment
Family planning  පවුල් සැලසුම Environment
Famine  සාගතය Environment
Far ultraviolet radiation  විදූර පාරජම්බූල විකිරණය Environment
Farm  ගොවිපොළ Environment
Farmer  ගොවියා Environment
Farming  ගොවිතැන Environment
Farming,Cattle  ගව පාලනය Environment
Farming,Dairy  කිරිපට්ටි පාලනය Environment
Farming,Fruit  පලතුරු වගාව Environment
Farming,Livestock  පශු පාලනය Environment
Farming,Mixed  මිශ‍්‍ර ගොවිතැන Environment
Farming,Pastoral  එඩේර පශු පාලනය Environment
Farming,Poultry  කුකුළු පාලනය ; කුකුළන් ඇති කිරීම Environment
Fault- Block Mountain  විභේද කුට්ටි කඳු; විදාරිත කඳු Environment
Faulting  විදාරණය; විභේදනය Environment
Faults  විභේදය Environment
Fauna  සත්ත්ව සංහතිය Environment
Fauna species  සත්ත්ව විශේෂ Environment
Feasibility  ශක්‍යතාව Environment
Fecundity  සරුබව Environment
Federalism  ෆෙඩරල්වාදය; සන්ධීය පාලන ක‍්‍රමය Environment
Feedback  ප‍්‍රතිපෝෂණය Environment
Feedback cycle  ප‍්‍රතිපෝෂණ චක‍්‍රය Environment
Fell  මුඩු කඳු බිම් Environment
Fen  වගුර; ගොහොරු බිම; ගොහොරුව Environment
Fermentation   පැසීම Environment
Ferns  මීවන; පර්ණාංග Environment
Fertile  සරු Environment
Fertile crescent  සාර චාපය Environment
Fertile study  ක්ෂේත‍්‍ර අධ්‍යයනය Environment
Fertility  සාරත්වය Environment
Fertilizer  පොහොර Environment
Field capacity  ක්ෂේත‍්‍ර ධාරිතාව Environment
Filler  පිරවුම් ද්‍රව්‍ය Environment
Filtration  පෙරීම ; පරිස‍්‍රාවණය Environment
Fire  ගින්දර Environment
Fire management  ගිනි කළමනාකරණය Environment
Firth  පුනීල මෝය Environment
Fish  මසුන් Environment
Fish culture; Pisciculture  මත්ස්‍ය වගාව Environment
Fish,Shoal of   මාළු අහින Environment
Fisheries and Aquatic Resources Act  ධීවර හා ජලජ සම්පත් පනත Environment
Fishery harbour  ධීවර වරාය Environment
Fishing dispute  ධීවර ආරාවුල Environment

Results  0  -  50 of 171 Terms 

1 | 2 | 3 | 4 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.