Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 170 terms begin with letter  E  on  Literary Criticism  Glossary

 Term Term Description Glossary
Eager  උදය්‍යෝගී; උත්සුක Literary Criticism
Eagerness  උදය්‍යෝගීමත් භාවය Literary Criticism
Eavesdrop  පුද්ගලික කථා රහසේ අසා සිටීම; ගූV ශ්‍රවණය Literary Criticism
Ebullient  උතුරා යන උනන්දුව Literary Criticism
Eccentric  විකේන්ද්‍රික Literary Criticism
Eccentricism  විකේන්ද්‍රිකතාව Literary Criticism
Eccentricity  උත්කේන්ද්‍රිකතාව Literary Criticism
Eclecticism  සාරසංග්‍රහවාදය Literary Criticism
Economic structure  ආර්ථික ව්‍යූහය Literary Criticism
Ecstasy  ආහ්ලාදය Literary Criticism
Ecstatic  ආහ්ලාදකර Literary Criticism
Edification  උපදේශනය Literary Criticism
Edition  සංස්කරණය Literary Criticism
Editor  සංස්කාරක; සකසු Literary Criticism
Educate  උගන්වනවා; දැනුවත් කරනවා; විනයනවා Literary Criticism
Education  අධ්‍යාපනය Literary Criticism
Educe  ව්‍යක්ත කරනවා Literary Criticism
Eduction  ව්‍යක්තීකරණය Literary Criticism
Egoism  මමංකාරය අස්මිමානය Literary Criticism
Egoistic  මමංකාරක; මමායික; ස්වාර්ථපර; ආත්ම භක්තික Literary Criticism
Eight-syllabic metre  අනුෂ්ටුභ් විරිත Literary Criticism
Elaborate  විස්තාරණය කරනවා; විස්තාරිත; විචිත්‍ර Literary Criticism
Elaboration  විස්තාරණය Literary Criticism
Elegance  චාරුත්වය; රුචිරත්වය; ඖදාර්යය; උදාරත්වය Literary Criticism
Elegant  චාරුමත්; රුචිර Literary Criticism
Elegant  උදාර Literary Criticism
Elegant style  උදාර රීතිය; උදාර ශෛලිය Literary Criticism
Elegy  දුක් ගීය; ශෝක ගීතය; ශෝක කාව්‍යය; සුසාන කාව්‍යය Literary Criticism
Elevated language  ඔදවත් බස Literary Criticism
Elevation  උච්චතාව Literary Criticism
Eleven- syllabic metre  ත්‍රිෂ්ටුභ් විරිත Literary Criticism
Elicit  හෙළිදරව් කරගන්නවා Literary Criticism
Elite  ප්‍රභූ පෙළන්තිය Literary Criticism
Elocution  සූච්චාරණය; සුභාෂණය Literary Criticism
Eloquence  වාක් චාතුර්යය Literary Criticism
Elucidate  පැහැදිලි කරනවා Literary Criticism
Elucidation  පැහැදිලි කිරීම Literary Criticism
Emancipation  විමුක්තිය Literary Criticism
Embellish  අලංකාර කරනවා Literary Criticism
Embellishment  අලංකරණය Literary Criticism
Emblem  ලාංඡනය ;චිහ්නය Literary Criticism
Embodied  මූර්තිමත් Literary Criticism
Embodiment  ප්‍රතිමූර්තිය Literary Criticism
Emotion  චිත්තවේගය Literary Criticism
Emotional  ආවේග පූර්ණ; ආවේගාත්මක Literary Criticism
Emotionalism  භාවාතිශය Literary Criticism
Emotive  චිත්තවේගී; භාවික; භාව පූර්ණ Literary Criticism
Emotive language  ආවේගකර භාෂාව Literary Criticism
Emotive words  අවේගකර වදන් Literary Criticism
Empathetic expression  භාවාරෝපිත ප්‍රකාශය Literary Criticism

Results  0  -  50 of 170 Terms 

1 | 2 | 3 | 4 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.