Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 419 terms begin with letter  T  on  Zoology  Glossary

 Term Term Description Glossary
Tabanid  ටැබනිඩයාවා Zoology
Tabby cat  කහ බළලා Zoology
Tabula  පෝරුව Zoology
Tachygenesis  ශීඝ්‍රෝද්භවය Zoology
Tachytelic  ආශුග Zoology
Tactile  ස්පර්ශ රේඛාව Zoology
Tactile cell  ස්පර්ශක සෛලය Zoology
Tactile organ  ස්පර්ශක අවයවය Zoology
Tactile rod  ස්පර්ශක යෂ්ටිය Zoology
Tactile stimulus  ස්පර්ශක උත්තේජය Zoology
Tadpole  ඉස්ගෙඩියා Zoology
Tadpole stage  ඉස්ගෙඩි අවස්ථාව Zoology
Taenia hippocampi  හිපොකැම්පස් පට Zoology
Taeniodonta  ටේනියොඩොන්ටා Zoology
Taenioglossa  ටේනියොග්ලොසා Zoology
Taeniole  (මස්තිෂ්ක) පීත්තය Zoology
Tagma  ටැග්මාව Zoology
Tail  වලිගය; පුච්ඡය Zoology
Tail fan  වලිග අවාන Zoology
Tail feather  පුච්ඡ පෙඳ Zoology
Tail fluke  වලිග වරල Zoology
Tail foot (Uropod)  වාලපාදිකාව Zoology
Tailor bird  බට්ටිච්චා Zoology
Tangential line  ස්පර්ශ රේඛාව Zoology
Tanylobous  විතතඛණ්ඩික Zoology
Tape-worm  පටි පණුවා Zoology
Tapering  ක්‍රමයෙන් හීන් වන Zoology
Tapetal layer  ටැපීට ස්තරය Zoology
Tapetum cellulosum  සෙලියුලෝස් පෝෂකය Zoology
Tapir  සොඬ ඌරා Zoology
Tarantula  දිවි මකුළුවා Zoology
Tarsal bone  පාදකූර්චාස්ථිය Zoology
Tarsal gland  පාදකූර්ච ග්‍රන්ථිය Zoology
Tarsale  පාදකූර්චාස්ථිකාව Zoology
Tarso-metatarsus  පාදකූර්චය-කූර්චෝපරිය Zoology
Tarsus  පාදකූර්චය; පාදකූර්චාස්ථිය Zoology
Taste  රස Zoology
Taste bud  රසාංකුරය Zoology
Taxis  සාර්වසරණය Zoology
Taxonomy (Systematics; Classification)  වර්ගීකරණය Zoology
Teal  සේරා Zoology
Teat  තනපුඩුව Zoology
Technique  ශිල්ප ක්‍රමය; තක්ෂණය Zoology
Tectorial membrane  (ඡාදක) ටෙක්ටම් පටලය Zoology
Tectrices  පෙඳ පිහාටු; පෙඳ ඇවිරි Zoology
Tectrix (Covert)  වැහුම් පිහාටුව Zoology
Tectum opticum  දෘෂ්ටික ටෙක්ටම Zoology
Tegmen (of insects)  ටෙග්මන; ඝන පියාපත Zoology
Tegmentum  ටෙග්මෙන්ටම Zoology
Telemetacarpal  අන්තහස්තකූර්චෝපරිය Zoology

Results  0  -  50 of 419 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.