Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 362 terms begin with letter  R  on  Zoology  Glossary

 Term Term Description Glossary
Rabbit  රට හාවා Zoology
Raccoon  රැකූනා Zoology
Race  ජාතිය; පෙළපත Zoology
Racemose vesicle (Tiedemann's vesicle)  ඒකාක්ෂ ආශයිකාව; ටීඩ්මන් ආශයිකාව Zoology
Rachiglossa  රකිග්ලොසා Zoology
Rachis  ප්‍රාක්ෂය Zoology
Rachitomous  රකිටොමීය Zoology
Radial  අරීය Zoology
Radial ambulacral vessel  අරීය චරණාර වාහිනිය Zoology
Radial canal  අරීය නාලය Zoology
Radial cartilage  අරීය කාටිලේජය Zoology
Radial cleavage  අරීය භේදනය Zoology
Radial nerve  අරීය ස්නායුව Zoology
Radial perihaemal strand  අරීය පරිරුධිර පටය Zoology
Radial perihaemal vessel  අරීය පරිරුධිර වාහිනිය Zoology
Radial styloid process  අරීය කීලාභ ප්‍රසරය Zoology
Radial symmetry  අරීය සමමිතිය Zoology
Radiale  අරාස්ථිකාව Zoology
Radialia  අරීයක Zoology
Radials (of fin-rays)  අරීය වරල් නාරටි Zoology
Radials (Radial plates)  අරීය ඵලක Zoology
Radiating lamella  අරීය සුස්තරය Zoology
Radiating tubule  අරීය නාලිකාව Zoology
Radio-ulna  අරාන්වර අස්ථිය; අරාන්වරය Zoology
Radioactivity  විකිරණශීලතාව Zoology
Radiobiology  විකිරණ ජෛවවේදය Zoology
Radiolarian  රේඩියොලාරීය (adj); රේඩියොලාරියාවා (n) Zoology
Radiolarian ooze  රේඩියොලාරීය ගොහොරුව Zoology
Radiology  විකිරණ වේදය Zoology
Radioreceptor  රේඩියෝ ප්‍රතිග්‍රාහකය Zoology
Radius (sing), Radii (plu.)  අරය Zoology
Radius bone  අරාස්ථිය Zoology
Radula  රේත්‍රිකාව Zoology
Radula sac  රේත්‍රිකා කෝෂය Zoology
Raft-like sternum  පහුරු- හැඩ උරතලය Zoology
Ramify  අතු විහිදෙනවා Zoology
Ramus (sing), Rami (plu)  ශාඛාව Zoology
Ramus communicans  සම්බන්ධක ශාඛාව Zoology
Ramus ophthalmicus profundus  ගභීර චාක්ෂුෂ ශාඛාව Zoology
Ramus ophthalmicus superficialis  තලස්ථ චාක්ෂුෂ ශාඛාව Zoology
Ranch  පශු භූමිය Zoology
Rancid fats  මුඩු තෙල් Zoology
Random breeding  සසම්භාවී අභිජනනය Zoology
Random differentiation  සසම්භාවී විභේදනය Zoology
Random sampling  සසම්භාවී නියැදීම Zoology
Randomness  සසම්භාවිතාව Zoology
Raptorial organ  ග්‍රාහක අවයවය Zoology
Rare species  දුර්ලභ විශේෂ Zoology
Rat  මීයා Zoology
Rat kangaroo  මූෂික කැන්ගරුවා Zoology

Results  0  -  50 of 362 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.