Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 443 terms begin with letter  D  on  Zoology  Glossary

 Term Term Description Glossary
Dactylopodite  අංගුලිකාංගය Zoology
Dactylopore  ග්‍රාහිකා ඡිද්‍රය Zoology
Dactylozooid  ග්‍රාහිකාජීවාංගයා Zoology
Daddy-long legs (Crane fly)  දිප්පයා Zoology
Dalyellia  ඩලියේලියා Zoology
Daphnia  ඩැෆ්නියා Zoology
Dart  ශරය Zoology
Dart sac  ශර කෝෂය Zoology
Dart-like  ශරාකාර; ශර වැනි Zoology
Darwinism  ඩාවින් වාදය Zoology
Dasypodoidea  ඩසිපොඩොයිඩෙයා Zoology
Dauer-modification  යාව- විකරණය; පරම්පරා සීමිත විකරණය Zoology
Daughter cell  දුහිතෘ සෛලය Zoology
Daughter chromosome  දුහිතෘ වර්ණදේහය Zoology
Daughter cyst (Secondary cyst)  දුහිතෘ කෝෂ්ඨය Zoology
Daughter nucleus  දුහිතෘ න්‍යෂ්ටිය Zoology
Daylight vision  දිවා පෙනීම Zoology
Dazed  බිරාන්ත වූ Zoology
De-differentiation  ප්‍රති විභේදනය Zoology
De-novo  අලුතෙන් ම Zoology
Deafness  බිහිරිය; බිහිරිකම; බධිරතාව Zoology
Deaminase  ඩිඇමිනේස් Zoology
Deamination  ඇමයින්හරණය Zoology
Death-rate  මරණ අනුපාතිකය Zoology
Debility  දුබලතාව Zoology
Debris  සුන්බුන් Zoology
Decadence  පිරිහීම Zoology
Decaploid  දසගුණ (adj); දසගුණකය (n) Zoology
Decapod  දසපාදයා Zoology
Decapoda  ඩෙකාපොඩා Zoology
Deceptive diseases  වංචක රෝග Zoology
Decerebrate  මස්තිෂ්කය ඉවත් කරනවා Zoology
Decerebrate rigidity  විමස්තිෂ්ක දෘඪතාව Zoology
Decidua  නිපාතය Zoology
Decidua basalis  ආධාර නිපාතය Zoology
Decidua capsularis  ප්‍රාවර නිපාතය Zoology
Decidua vera  විදූර නිපාතය Zoology
Deciduate  නිපාත; නිපාතී Zoology
Deciduous gilled  පතනශීල ජලක්ලෝමීය Zoology
Deciduous teeth  පතනශීල දුත් Zoology
Decomposer  වියෝජකයා Zoology
Decremental  හීනන Zoology
Decremental conduction  හීනන සන්නයනය Zoology
Decussate  ද්විකාන්තරික Zoology
Decussation  ද්විකාන්තරණය; ද්විකාන්තරිකභාවය Zoology
Deep- litter  ඩීප් ලිටර් (කුකුල්ලු) Zoology
Deep-staining  අධි-වර්ණන Zoology
Deer  මුවා Zoology
Defaecate  මල පහ කරනවා Zoology
Defaecation  මල පහ කිරිම; රේචනය Zoology

Results  0  -  50 of 443 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.