Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 429 terms begin with letter  B  on  Zoology  Glossary

 Term Term Description Glossary
Babirussa  බබිරුසා Zoology
Baboon  බැබූනයා Zoology
Bacillary dysentery  බැසිල රක්තාතීසාරය Zoology
Bacillus  බැසිලය; බැසිලුස් (nom.) Zoology
Back-cross  පිළි-දෙමුහුම; පිළිමුහුම Zoology
Backbone  පිටිකොන්ද Zoology
Bacteria  බැක්ටීරියා Zoology
Bacterial disease  බැක්ටීරියා ව්‍යාධිය; බැක්ටීරියා රෝගය Zoology
Bactericidal  බැක්ටීරියානාශක (adj) Zoology
Bacteriology  බැක්ටීරියා විද්‍යාව; බැක්ටීරියා වේදය Zoology
Bacterium  බැක්ටීරියාව; බැක්ටීරියම Zoology
Bacteroidal cell  බැක්ටීරියාකාර සෛලය Zoology
Badger  බැජරයා Zoology
Balance of nature  ස්වභාවධර්මයේ තුල්‍යතාව Zoology
Balanced polymorphism  තුලිත බහුරූපතාව Zoology
Balancer  තෝලකය Zoology
Baleen whale  බැලීන් තල්මහ Zoology
Ball and socket joint  ගෝල කුහර සන්ධිය Zoology
Band-shaped  පටිහැඩ Zoology
Banded ant-eater  වයිරම් ඈයා Zoology
Bandicoot rat  ඌරුමීයා Zoology
Bar gene  තීරු ජානය; තීරු ප්‍රවේණ්‍යණුව Zoology
Bar mutation  තීරු ජාන විකෘතිය Zoology
Barb  අංකුශය Zoology
Barb (of feather)  පිච්ඡිකාව Zoology
Barbed proboscis  සසුල් සොඬ Zoology
Barbel  අංකුටය Zoology
Barbicel  අනුපිච්ඡිකාංගය Zoology
Barbule  පිච්ඡිකාංගය Zoology
Bark beetle  පොතු කුරුමිණියා Zoology
Barn door fowl  ගම් කුකුළා Zoology
Barnacle  බෙලි ඇණයා; ඛණ්ඩාවාරකයා Zoology
Baroceptors (baroreceptors)  පීඩනප්‍රතිග්‍රාහක Zoology
Barrel-shaped  පීප්ප හැඩ Zoology
Barrier reef  බාධක පරය Zoology
Basal body  පාදස්ථ දේහය Zoology
Basal cartilage  පාදස්ථ කාටිලේජය Zoology
Basal disc  පාදස්ථ මඬල Zoology
Basal element  පාදස්ථ කොටස Zoology
Basal ganglion  පාදස්ථ ගැංග්ලියම Zoology
Basal granule  පාදස්ථ කණිකාව Zoology
Basal metabolism  අක්‍රියතා පරිවෘත්තිය Zoology
Basal plate  පාදස්ථ ඵලකය Zoology
Basal process  පාදස්ථ ප්‍රසරය Zoology
Basalia  පාදීයක Zoology
Basals (Basal Plates)  පාද තල Zoology
Base  පාදය Zoology
Basement membrane  දරණු පටලය Zoology
Bases cranii  කපාල පාද Zoology
Basi-dorsal  පාද-පෘෂ්ඨීය (adj); පාද-පෘෂ්ඨීයකය (n) Zoology

Results  0  -  50 of 429 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.