Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 38 terms begin with letter  G  on  Wood Work  Glossary

 Term Term Description Glossary
Gable roof  තනි පලයේ වහල Wood Work
Gable wall  කුරෙන්තිය ; කුළු බිත්තිය Wood Work
Gate hook and eye  ගේට්ටු කොක්ක සහ මුදුව Wood Work
Gate valve  ‍දොරටු කපාටය Wood Work
Gauge  ආමානය Wood Work
German jack or Roughing plane  රෝපල් යත්ත Wood Work
German jack plane  ජර්මන් මාරම් යත්ත ; ජර්මන් රෝපල් යත්ත Wood Work
Gimlet  අත් අවගාරය Wood Work
Girth  වටය Wood Work
Glass cutter  වීදුරු කපනය ; වීදුරු කපන කටුව Wood Work
Glasspaper ; Sandpaper  වැලි කඩදාසිය Wood Work
Glazed and panelled door  වීදුරු දැමූ පනෙල් ‍දොර Wood Work
Glazed and panelled sash  වීදුරු සහ පනේල ‍දොර පළුව Wood Work
Glazed sash  වීදුරු ජනෙල් පළුව හෝ ‍දොර පළුව Wood Work
Glue  මැලියම් Wood Work
Glue brush  ග්ලු බුරුසුව ; මැලියම් බුරුසුව Wood Work
Glue joint  ඇලවූ මූට්ටුව ; ග්ලූ මූට්ටුව Wood Work
Glueing  මැලියම් ගෑම Wood Work
Gouge  බොකු නියන Wood Work
Grain  වයිරම Wood Work
Gravity hinge  ගුරුත්ව සරනේරුව Wood Work
Green lumber  අමු ලී Wood Work
Grind stone  හණ ගල ; දිය ගල ; ගිනිගල Wood Work
Grit  රළුව Wood Work
Groove ; Rabbet  පුලුක්කුව ; ඇලිය Wood Work
Groove and tongue joint  පුලුක්කු මූට්ටුව Wood Work
Groove of the cross bar  හරස්කඩ පීල්ල Wood Work
Groove tongue ; Spline  පුලුක්කු පටිය Wood Work
Grooving  පුලුක්කු ගෑම Wood Work
Grooving plane ; Plough plane  පුලුක් යත්ත Wood Work
Grooving saw  පුලුක්කු කියත Wood Work
Grooving tool  පුලුක්කු කටුව Wood Work
Ground plan  ගෙබිම් සැලැස්ම Wood Work
Gusset plate  මූට්ටු සන්ධි තහඩුව Wood Work
Gutter  පීල්ල Wood Work
Gutter bearer  පීලි අල්ලුව Wood Work
Gutter box  පීලි පෙට්ටිය Wood Work
Gutter bracket  පීලි කරුව ; පීලි කොක්ක Wood Work

Results38 Terms 





© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.