Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 108 terms begin with letter  B  on  Wood Work  Glossary

 Term Term Description Glossary
Back saw  තහඩු කියත Wood Work
Back-flap hinge  පෙට්ටි සරනේරුව ; පසු පතු සරනේරුව Wood Work
Balcony railing  සඳළු ගරාදි වැට Wood Work
Ball pane hammer  බෝල මිටිය Wood Work
Ball valve  බෝල කපාටය Wood Work
Baluster  බීරළුව Wood Work
Balustrade  බීරළු පෙළ Wood Work
Band saw  පටි කියත ; කත්තුමල්ලි කියත ; රෝද කියත Wood Work
Bar cramp  දඬු කරාමය Wood Work
Bark  පොත්ත Wood Work
Barrel bolt  බණ්ඩි සොයිබය Wood Work
Base  පාදය Wood Work
Base coat  මූලික ආලේපය Wood Work
Bastard file  රළු පීර Wood Work
Batten  අඩුත්තුව ; අලුව Wood Work
Batten door  පිට ‍දොර Wood Work
Batten holder  කලම්ප අල්ලුව Wood Work
Batten sash  කලම්ප ‍දොර පලුව Wood Work
Batten window  කලම්ප ජනේලය Wood Work
Bead  බොරදම ; කැටයම් වැල ; පවලම් හැඩ ලීස්තරය ; බීඩිම Wood Work
Bead(v)  බොරදම් ගානවා ; ලීස්තර ගානවා Wood Work
Beaded edge  බීඩිම් දාරය Wood Work
Beading  බීඩිම Wood Work
Beading joint  බීඩිම් මූට්ටුව Wood Work
Beading plane  බීඩිම් යත්ත Wood Work
Beam  බාල්කය Wood Work
Beam compass  දඬු කොම්පාසුව Wood Work
Bed of plane  යතු ඇබ කට Wood Work
Beetle  කුරුමිණියා Wood Work
Beetle larva  කඳ පනුවා Wood Work
Belt sander  වැලිපත් පටි යන්ත්‍රය Wood Work
Belt sanding  වැලිපත් පටිය ඇල්ලීම Wood Work
Bench dog  බංකු අඩය Wood Work
Bench drill  බංකු විදුම් කටුව Wood Work
Bench grinder  බංකු ගිනිගල Wood Work
Bench hold fast  බංකු අවුල්පාසය Wood Work
Bench hook  වඩු බංකු අඩලීය Wood Work
Bench lathe  බංකු ලියවන පට්ටලය Wood Work
Bench plane  බංකු යත්ත Wood Work
Bench shears  බංකු තහඩු කතුර Wood Work
Bench stop  වඩු බංකු කට්ටය ; බංකු කට්ටය Wood Work
Bench tools  බංකු ආවුදු Wood Work
Bench vice  බංකු දඬු අඬුව Wood Work
Bend flap hinge  නැමුම් පෙට්ටි සරනේරුව Wood Work
Bevel  පට්ටම ; සුවාය Wood Work
Bevel chisel  පට්ටම් නියන ; සුවාය නියන Wood Work
Bevel drive  පට්ටම් රෝද එලවුම Wood Work
Bevel edge  පට්ටම් හුළහ Wood Work
Bevel edge paring chisel  සහින පට්ටම් නියන Wood Work
Bevel gear  පට්ටම් ගියරය Wood Work

Results  0  -  50 of 108 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.