Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 102 terms begin with letter  T  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Tablet  පුවරුව Archeaology
Tablet, Clay  මැටි පුවරුව Archeaology
Taboo  තහංචිය; වැළැක්ම Archeaology
Taphonomic agent   භාවක්ෂය කාරකය Archeaology
Taphonomic process  භාවක්ෂයණ ක‍්‍රියාවලිය Archeaology
Taphonomy (AC)  භාවක්ෂය Archeaology
Tato  පච්ච ලකුණ Archeaology
Tatoing  පච්ච කෙටීම Archeaology
Taxa  වර්ගය Archeaology
Taxonomy  වර්ගීකරණ විද්‍යාව Archeaology
Technocomplex  තක්ෂණ සංකීර්ණය Archeaology
Tectonic disturbances  භූකාරක සසලතා Archeaology
Tectonic movements  භෞමික චලන Archeaology
Tectonic uplift  භූකාරක උතක්ෂිප්තය Archeaology
Temporal formal process (PA)  කාල විධියුක්ත ක‍්‍රියාවලිය Archeaology
Tephra  භස්ම Archeaology
Tephrochronology  භස්ම සූචිත කාලනිර්ණය Archeaology
Termination of trajectory (AT)  ප‍්‍රක්ෂේප පථාන්තය Archeaology
Terminus  කාලාන්තය Archeaology
Terminus, Antequem  කාලයේ පූර්ව සීමාන්තය Archeaology
Terminus, Postquem  කාලයේ අපර සීමාන්තය Archeaology
Terra incognita  අඥාත ක්ෂේත‍්‍රය Archeaology
Terra-cotta  ටෙරාකොටා; මැටිමුවා නිර්මාණ; මෘත්තික නිර්මාණ Archeaology
Terrace  මලුව; මාලකය Archeaology
Terrerstrial reference  පෘථිවීය යුක්තය Archeaology
Terrestrial  භූමිෂ්ඨ Archeaology
Terrestrial quadruped  සිවුපාවා Archeaology
Territorial integrity  භෞමික අඛණ්ඩතාව Archeaology
Territorial interaction   අන්තර් ප‍්‍රාදේශ්‍රීය ප‍්‍රතික‍්‍රියාව Archeaology
Territory  නිර්ණිත භූමිය; ප‍්‍රදේශය; ක්ෂේත‍්‍රය Archeaology
Tertiaryfil  තෘතියික තැන්පතුව Archeaology
Test excavation  පරීක්ෂණ කැණීම Archeaology
Test pit  පරීක්ෂණ කැණුම් වළ Archeaology
Test trench  පරීක්ෂණ කැණුම් අගල Archeaology
Thalasso-static fluviatile dunes  ස්ථිතික සමුද්‍රීය වැලිකඳු Archeaology
Thalasso-static gravel  ස්ථිතික සමුද්‍රීය බොරලු Archeaology
Theodolite  විකෝණමානය Archeaology
Theoretical archaeology  න්‍යායාත්මක පුරා විද්‍යාව Archeaology
Thermal analysis  තාප විශ්ලේෂණය Archeaology
Thermal Prospection  තාප ගවේෂණය Archeaology
Thermal protection  තාප ආරක්ෂණය Archeaology
Thermo Luminescence(TL)  තාප සංදීප්තිය Archeaology
Thermo luminescent dating  තාප සන්දීප්තතා කාලනිර්ණය Archeaology
Thermo Remnent Magnetism (TRM)  තාපාවශිෂ්ට චුම්බකත්වය ; තාපශේෂ චුම්බකත්වය Archeaology
Thermography  තාපසංවේදී ශිල්පය Archeaology
Thiessen polygon  තීසන් බහුඅස‍්‍රය Archeaology
Thin section  තුනී හරස්කඩ Archeaology
Thin section analysis  තනුඛණ්ඩ විශ්ලේෂණය Archeaology
Three age system  යුගත‍්‍රය න්‍යාය Archeaology
Three dimensional recording   ත‍්‍රිමාණ වාර්තාකරණය Archeaology

Results  0  -  50 of 102 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.