Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 124 terms begin with letter  R  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Racemization (AM)  රැසීමීකරණය Archeaology
Radial contour theory  අරීය සමෝච්ච න්‍යාය Archeaology
Radial model  අරීය ආකෘතිය Archeaology
Radiating arch  විකිරණ ආරුක්කුව Archeaology
Radio active carbon year  විකිරණශීලී කාබනීය වර්ෂය Archeaology
Radio active carbon dating  විකිරණශීලී කාබනීය කාල නිර්ණය Archeaology
Radio active chronology  විකිරණමිතික කාලානුක‍්‍රමය Archeaology
Radio active decay  විකිරණශීලී හායනය Archeaology
Radio active isotope  විකිරණශීලී සමස්ථානිකය Archeaology
Radio active metric assay  විකිරණමිතික නිර්ණය Archeaology
Radiocarbon age  රේඩියෝ කාබන් යුගය Archeaology
Radiocarbon date  විකිරණශීලී කාබන් දිනය Archeaology
Radiometric dating  විකිරණමිතික කාලනිර්ණය Archeaology
Railing  අත්වැට Archeaology
Rain-shadow  වැසි මුවාව Archeaology
Rainfuall effectiveness  වර්ෂාපතන සඵලතාව Archeaology
Raised beach  උන්නත වෙරළ Archeaology
Rampart  පවුර; ප‍්‍රාකාරය Archeaology
Random walks  අහඹු චාරිකා Archeaology
Randomized strategy  සමසම්භාවී උපායවිධිය Archeaology
Range  පරාසය Archeaology
Range of angularity  කෝණිකතා පරාසය Archeaology
Ranked societies  ශෙ‍්‍ර්ණිගත සමාජ Archeaology
Raster  ජාල සංඛ්‍යා Archeaology
Raster data  ජාල සංචිත දත්ත Archeaology
Raster map  ජාල සංචිත සිතියම Archeaology
Raster model  ජාල සංචිත ආකෘතිය Archeaology
Rate of change  පරිවර්තන ශීඝ‍්‍රතාව Archeaology
Rational behavior  තාර්කික චර්යාව Archeaology
Ratnapura beds  රත්නපුර නතල Archeaology
Ratnapura fauna  රත්නපුර සතත්ව සන්තතිය Archeaology
Reaction  ප‍්‍රතික‍්‍රියාව Archeaology
Reason,The age of  බුද්ධි යුගය Archeaology
Reburial  ප‍්‍රතිභූමදානය Archeaology
Receiver  ප‍්‍රතිග‍්‍රාහකයා Archeaology
Receiver response circuit model (BA)  ප‍්‍රතිග‍්‍රාහක ප‍්‍රතිචාර ආකෘතිය Archeaology
Recess  කිඳ; ගැබ Archeaology
Reciprocal effect of population  ජනගහනයේ පාරස්පරික බලපෑම Archeaology
Reciprocal exchange  පරස්පර හුවමාරුව Archeaology
Reciprocity  පරස්පරතාව Archeaology
Reconnaissance survey  සමීක්ෂණාත්මක ගවේෂණය Archeaology
Recoverable damage (AHM)  ප‍්‍රත්‍යාදේහ හානිය Archeaology
Rectilinear  ඍජු රේඛීය Archeaology
Rectilinear grid  ඍජු රේඛීය ජාලය Archeaology
Recycling lateral  පාර්ශ්වීය ප‍්‍රතිසංසරණය Archeaology
Recycling of artifacts   මානවකෘති ප‍්‍රතිසංසරණය Archeaology
Red ocher site  රතු ගුරුගල් ස්ථලය Archeaology
Red ocher; Red ochre  රතු ගුරු ගල Archeaology
Redistribution  පුනර්ව්‍යාප්තිය Archeaology
Redistribution of trade goods  ව්‍යාපාර වස්තු ප‍්‍රතිවිභාජනය Archeaology

Results  0  -  50 of 124 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.