Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 221 terms begin with letter  P  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Paintings conservation  චිත්‍ර සංරක්ෂණය Archeaology
Paintings Conservator   චිත්‍ර සංරක්ෂක Archeaology
Palaeo  පුරා Archeaology
Palaeo-botany  පුරා උද්භිද විද්‍යාව Archeaology
Palaeo-ecological analysis  පුරා පරිසර විද්‍යාත්මක විශ්ලේෂණය Archeaology
Palaeoclimatic signal  පුරාදේශගුණික සංඥාව Archeaology
Palaeodemography  පුරා ජනවිකාස විද්‍යාව Archeaology
Palaeoentomology  පුරා කීට විද්‍යාව Archeaology
Palaeoethnobotany  පුරාමානවවංශ්‍රීය උද්භිද විද්‍යාව Archeaology
Palaeography  පුරා අක්ෂර විද්‍යාව Archeaology
Palaeolithic  පුරාශිලා Archeaology
Palaeolithic age  පුරාශිලා යුගය Archeaology
Palaeolithic art  පුරාශිලා කලාව Archeaology
Palaeolithic culture   පුරාශිලා සංස්කෘතිය Archeaology
Palaeolithic implements  පුරාශිලා මෙවලම් Archeaology
Palaeomagnetic reversal  පුරා චුම්බක විපර්යය Archeaology
Palaeomagnetism  පුරා චුම්බකත්වය Archeaology
Palaeopedology  පුරා පාංශු විද්‍යාව Archeaology
Palaeoserology  පුරා රුධිර විද්‍යාව Archeaology
Palaeosoil  පුරා පාංශුව Archeaology
Palaeostratigraphy  පුරා ස්තර වින්‍යාසය Archeaology
Palaeozoic age  පැලියොසොයික යුගය Archeaology
Paleaoclimate  පුරා දේශගුණය Archeaology
Paleoecology  පුරාපාරිසරික විද්‍යාව Archeaology
Paleointensity dating   පුරා තීව‍්‍රතා කාලනිර්ණය Archeaology
Paleontology  පුරා තත්ත්ව විද්‍යාව Archeaology
Paleospeleological activity  පුරා ගුහා ක‍්‍රියාවලිය Archeaology
Palimpsest  පරීක්ෂීතය Archeaology
Palimpsest, Artifact (FA)  මානවකෘතිගත පරික්ෂීණ ප‍්‍රතිරූපය Archeaology
Palynologist  පරාග වේදියා Archeaology
Palynology  පරාග විද්‍යාව Archeaology
Panarchy (AT)  සරලතා සංකීර්ණතා ගතිකත්ව දර්ශකය Archeaology
Paradigm shift  සුසමාදර්ශී විවර්තනය Archeaology
Paradigmatic inversion (AT)  සුසමාදර්ශීය අපවර්තනය Archeaology
Parallel flaking  සමාන්තර ශල්කනය Archeaology
Parallel trajectory  සමාන්තර ශල්කන විපර්යස්ත පථය Archeaology
Parallelism  සමාන්තරතාව Archeaology
Parapatric speciation (AT)  අසමප‍්‍රදේශ්‍රීය විශේෂප‍්‍රාප්තිය Archeaology
Parietal art  තල දෘශ්‍ය කලාව Archeaology
Parsimony  වැය සකසුරුවම Archeaology
Partial dominance  අසාකල්‍ය ප‍්‍රමුඛතාව Archeaology
Particle size analysis  අංශු ප‍්‍රමාණ විශ්ලේෂණය Archeaology
Particularism  සවිශේෂතාවාදය; විශේෂත්වවාදය Archeaology
Particulate factors  ආංශුක සාධක Archeaology
Passive emitter (BA)  ප‍්‍රතිකූල විමෝචකය Archeaology
Past  අතීතය Archeaology
Past, Constructed (CHM)  නිර්මිත අතීතය Archeaology
Past, Excluded  බහිෂ්කෘත අතීතය Archeaology
Past, Presented  සමර්පිත අතීතය; ප‍්‍රස්තුත අතීතය Archeaology
Pastoral nomad technocomplex (PA)  පශු සංචාරී තක්ෂණ සංකීර්ණය Archeaology

Results  0  -  50 of 221 Terms 

1 | 2 | 3 | 4 | 5 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.