Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 65 terms begin with letter  O  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Object clustering   වස්තු සමූහනය Archeaology
Oblique flaking   ආනත ශල්කනය Archeaology
Obsidian  ඔබ්සීඩියන් පාෂාණ Archeaology
Obsidian density(OD)  ඔබ්සීඩියන් ඝනත්වය Archeaology
Obsidian hydration  ඔබ්සීඩියන් සජලකරණය Archeaology
Obsidian hydration dating  ඔබ්සීිඩියන් සජලකරණ කාල නිර්ණය Archeaology
Obsidian hydration dating technique  ඔබ්සීඩියන් සජලකරණ කාල නිර්ණය විධිය Archeaology
Obsidian hydration layer  ඔබ්සීඩියන් සජලකරණ ස්තරය Archeaology
Obsidian scarcity  ඔබ්සීඩියන් දුර්ලභත්වය Archeaology
Occupation  වාසගත වීම Archeaology
Occupation horizon  වාසගත අවධිය Archeaology
Occupation layer  වාසගත ස්තරය Archeaology
Occupation site  වාසගත ස්ථලය Archeaology
Occupational residues   වාසස්ථානික අවශිෂ්ට Archeaology
Oceanic  සාගරික; සාමුද්‍රීය Archeaology
Oceanic currents  සාගරික දියවැල් Archeaology
Oceanic voyages  සාගර යාත‍්‍රා Archeaology
Ochre  ගුරු ගල් Archeaology
Offset planning  අනුලම්බ සැලසුම්කරණය Archeaology
Old world primate  ආදීකාලීන ප‍්‍රයිමාටයෝ Archeaology
Ombrogenous peat (blanket peat)  වර්ෂාකාමී ජීර්ණක (ආස්තර ජීර්ණක) Archeaology
Omnivore  සර්ව භක්ෂි Archeaology
Onomastics  නාම විග‍්‍රහ විද්‍යාව Archeaology
Ontogeny  ප‍්‍රත්‍යෙක විකසනය Archeaology
Ontogeny species  ජීව විශේෂීන්ගේ ප‍්‍රත්‍යෙක විකසනය Archeaology
Ontogeny, Culture  සංස්කෘතික ප‍්‍රත්‍යෙක විකසනය Archeaology
Ontogeny, Social institutions  සමාජ සංස්ථාවල ප‍්‍රත්‍යෙක විකසනය Archeaology
Ontological history  තත්ත්ව විචාර ඉතිහාසය Archeaology
Ontology  තත්ත්ව විචාරය Archeaology
Open mould  විවෘත අච්චුව Archeaology
Open field system  විවට කෙත් ක‍්‍රමය; විවෘත ක්ෂේත‍්‍ර ක‍්‍රමය Archeaology
Open pit mine  විවෘතාවාට ආකරය Archeaology
Open-area excavation  විවෘත ක්ෂේත‍්‍ර කැණීම Archeaology
Operation  මෙහෙයුම Archeaology
Operational Sequence  මෙහෙයුම් අනුක‍්‍රමය Archeaology
Operational taxonomic units  කාර්ය වර්ගීකරණ ඒකක Archeaology
Operational variable  මෙහෙයුම් අනුක‍්‍රමික විචල්‍යය Archeaology
Optical Emmission Spectrometry (OES)  ප‍්‍රකාශ විමෝචන වර්ණාවලී මිතිය Archeaology
Optically stimulated luminescence dating  ප‍්‍රකාශ උත්තේජිත සන්දීප්තතා කාලනිර්ණය Archeaology
Oral history  වාචෝද්ගත ඉතිහාසය Archeaology
Oral tradition  වාචෝද්ගත සම්ප‍්‍රදාය Archeaology
Organic  නිරාපතිත Archeaology
Organic phylogeny  නිරාපතිත ප‍්‍රවේණිය Archeaology
Organized diffusion  සංවිහිත විසරණය Archeaology
Oriental faunal zone  ප්‍රාචීන සත්ත්ව කලාපය Archeaology
Original home  මුල් වාසස්ථානය Archeaology
Orthography  වර්ණ වින්‍යාස විද්‍යාව Archeaology
Oscillation   දෝලනය Archeaology
Osteodontokeratic culture (PA)  ඔස්ටියෝඩෙන්ටොකෙරටික සංස්කෘතිය Archeaology
Osteology  අස්ථි විද්‍යාව Archeaology

Results  0  -  50 of 65 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.