Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 158 terms begin with letter  M  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Macro artifact  මහා පරිමාණ මානවකෘතිය Archeaology
Macro evolution  සාර්ව පරිණාමය Archeaology
Macro-fossil analysis  සාර්ව පොසිල විශ්ලේෂණය Archeaology
Macrolith  මහා ගල් මෙවලම Archeaology
Macroscopic plant remains  කේවලාක්ෂිදෘශ්‍ය ශාකාවශේෂ; පියවි ඇසට පෙනෙන ශාක අවශේෂ Archeaology
Magnetic anomaly  චුම්බකීය අසංගතිය Archeaology
Magnetic dating  චුම්බකීය කාලනිර්ණය Archeaology
Magnetic reversal  චුම්බකීය විපර්යය Archeaology
Magnetic surveying  චුම්බකීය සමීක්ෂණය Archeaology
Magnetic susceptibility  චුම්බකීය නම‍්‍රතාව Archeaology
Magnetometer  චුම්බකත්ව මානය Archeaology
Magnetometric survey  චුම්බකමිතික සමීක්ෂණය Archeaology
Magnetostratigraphy  චුම්බක ස්තර වින්‍යාසය Archeaology
Mangrove swamp  කඩොලාන වගුර Archeaology
Map layer   සිතියම් ස්තරය Archeaology
Mapping  සිතියම්ගත කිරිම Archeaology
Marine molluscan shells  මුහුදු බෙලිකටු Archeaology
Marine negressions  සාමුද්‍ර ප්‍රතීපායන Archeaology
Maritime  මුහුදුබඩ; සමුද්‍රාශි‍්‍රත Archeaology
Maritime archaeology  සමුද්‍රාශි‍්‍රත පුරාවිද්‍යාව Archeaology
Maritime littoral area  සමුද්‍රතීරාශ‍්‍රිත ප‍්‍රදේශය Archeaology
Market exchange  වෙළඳපොළ හුවමාරුව Archeaology
Marxist archaeology  මාක්ස්වාදී පුරාවිද්‍යාව Archeaology
Mason's mark; Banker mark  බැඳියම් ලකුණ ; සිපි හන Archeaology
Masonry  බැඳියම Archeaology
Masonry, Brick  ගඩොල් බැඳියම Archeaology
Masonry, Lime  හුණු බැඳියම Archeaology
Masonry, Rubble  සක්ක බැඳියම Archeaology
Material  ද්‍රව්‍ය Archeaology
Material culture  ද්‍රව්‍යමය සංස්කෘතිය Archeaology
Material medium  ද්‍රව්‍යමය මාධ්‍යය Archeaology
Material remains  ද්‍රව්‍යාවශේෂ Archeaology
Matrilateral   මාතෘ පාර්ශ්වීය; මව් පාර්ශ්වීය Archeaology
Matrilineage  මව් පේරුව; මාතෘ පාර්ශ්වය Archeaology
Matrilineal bond  මව් පේරුවේ බැඳීම Archeaology
Matrilocal  බින්න; කලත‍්‍රී පාර්ශ්වවාසී Archeaology
Matrix  න්‍යාසය Archeaology
Matrix, Stratigraphic  ස්තරාවලීය න්‍යාසය Archeaology
Meandering stream  ලලිතගතික ගංගාව Archeaology
Mechanical   යාන්ත‍්‍රික Archeaology
Mechanical cleaning  යාන්ත‍්‍රික ශෝධනය Archeaology
Mechanical detection  යාන්ත්‍රෝක්ෂණය Archeaology
Mechanical interaction  යාන්ත‍්‍රික ප‍්‍රතික‍්‍රියාව Archeaology
Mechanistic perspective (AT)  හේතුපාදක පර්යාලෝකය Archeaology
Medieval Archaeology  මධ්‍යකාලීන පුරාවිද්‍යාව Archeaology
Megafauna  විසල් සත්ත්ව Archeaology
Megafaunal extinction  විසල් සතුන් වඳවීම Archeaology
Megalith  මහා ශිලාව Archeaology
Megalithic  මහාශිලා Archeaology
Megalithic cult  මහාශිලා ඇදහිලි Archeaology

Results  0  -  50 of 158 Terms 

1 | 2 | 3 | 4 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.