Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 95 terms begin with letter  I  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Ichnolite  පාෂාණීභූත පියසටහන් Archeaology
Ichnology  අශ්මිත ලාංඡන විද්‍යාව Archeaology
Icon  ප‍්‍රතිමාව; සුරුවම Archeaology
Iconic  මූර්තිරූපී Archeaology
Iconoclast  ප‍්‍රතිමානාශකයා; ප‍්‍රතිමා භංජකයා Archeaology
Iconograph  රූපලේඛය Archeaology
Iconography  ප‍්‍රතිමා ශිල්පය; ප‍්‍රතිමා ලක්ෂණ; රූපවේදය Archeaology
Iconology  මූර්ති විද්‍යාව; ප‍්‍රතිමා විද්‍යාව; රූප විද්‍යාව Archeaology
Identification  හඳුනා ගැනීම Archeaology
Ideogram  සංකල්ප රූපය Archeaology
Ideotechnic artifacts  පරිකල්පිත මානවකෘති Archeaology
Idolatry  මූර්ති වන්දනාව Archeaology
Illusory skewness  මායාවී විකෘතිය Archeaology
Immediate excavation  තත්කාල කැණීම් Archeaology
Imperceptible depositional hiatus   අනභිඥේය නික්ෂේප අන්තරය Archeaology
Implements  මෙවලම් Archeaology
Implements, Flake  පතුරු මෙවලම් Archeaology
Implements, Pebble  කැට මෙවලම් Archeaology
Incuse  කාසි එබ්බීම Archeaology
Independent culture  ස්වායත්ත සංස්කෘතිය Archeaology
Independent system  ස්වායත්ත පද්ධතිය Archeaology
Independent types  ස්වායත්ත වර්ග Archeaology
Indigenous theory  දේශීය න්‍යාය Archeaology
Individuals and attributes  පුද්ගලයන් හා ගුණලක්ෂණ Archeaology
Induced polarization technique  ප්‍රේරිත ධ‍්‍රැවණ ප‍්‍රවිධිය Archeaology
Induction  ප්‍රේරණය Archeaology
Inductive logic theory  නිගාමී තර්ක න්‍යාය Archeaology
Industrial activity  කාර්මික ක‍්‍රියාකාරීත්වය Archeaology
Industrial archaeologist  කර්මාන්තබද්ධ පුරාවිද්‍යඥයා Archeaology
Industrial archaeology  කාර්මික පුරාවිද්‍යාව Archeaology
Inessential types  අනාවශ්‍යක වර්ග Archeaology
Inevitable variation  අනිවාර්ය විචල්‍යය Archeaology
Infra-red absorption spectrometry  අධෝරක්ත අවශෝෂණ වර්ණාවලීමිතිය Archeaology
Infra-red aerial photography  අධෝරක්ත ගගන ජායාරූප ශිල්පය Archeaology
Inhumation  භූමිදානය; මිහිදන Archeaology
Initial state  ආද්‍ය රාජ්‍යය Archeaology
Inland cave  වේලාසන්න ගුහාව; වේලාසන්න ලෙස Archeaology
Inorganic form  ආපතිත ආකෘතිය Archeaology
Inscription  අභිලේඛනය; සෙල්ලිපිය Archeaology
Inscription, Cave  ලෙන් ලිපිය Archeaology
Inscription, MRI (Minor Rock Inscription)  සුලු ගිරි ලිපිය Archeaology
Inscription, Pillar  ටැම් ලිපිය Archeaology
Inscription, Relic casket  දා කරඬු ලිපිය Archeaology
Inscription, Rock  ගිරි ලිපිය Archeaology
Inscription, Slab  පුවරු ලිපිය Archeaology
Insect analysis  කෘමි විශ්ලේෂණය Archeaology
Insitu  ස්වස්ථිතියෙහි Archeaology
Intaglio  උත්කීර්ණය Archeaology
Intaglio design  නිම්න රටාව; උත්කීර්ණරූපය Archeaology
Integral definition  පූර්ණ නිර්වචනය Archeaology

Results  0  -  50 of 95 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.