Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 84 terms begin with letter  G  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Gallery grave  දීර්ඝික සුසානය Archeaology
Gaming piece  දාදු කැට Archeaology
Garbage studies   කසළ අධ්‍යයනය Archeaology
Gathering  සංචය Archeaology
Gaussian distribution law  ගෝසියන් ව්‍යාප්ති වාදය Archeaology
Gender  ලිංගභාවාරෝපය; ලිංගාවරෝපණය Archeaology
Gender approach  ලිංගභාවාරෝප ප‍්‍රවේශය Archeaology
Gender archaeology   ලිංගභාවාරෝප පුරාවිද්‍යාව Archeaology
Gender, Common  පොදු ලිංගභාවාරෝපය Archeaology
Gender, Cultural  සංස්කෘතික ලිංගභාවාරෝපය Archeaology
Gender, Grammatical  ව්‍යාකරණ විෂයක ලිංගභාවාරෝපය Archeaology
Gender, Social  සමාජීය ලිංගභාවාරෝපය Archeaology
Genealogy  වංශ පරම්පරාව; වංශාවලිය Archeaology
Geneological species  වංශාවලික විශේෂ Archeaology
Geneological table  වංශාවලී අනුක‍්‍රමණිකාව Archeaology
General system ontogeny  පොදු පද්ධතික සම්භව මූලය Archeaology
Genetic correlation  ජාන සහසම්බන්ධතාව Archeaology
Genotype  ප‍්‍රවේණිදර්ශය Archeaology
Geoarcheaology  භූ පුරාවිද්‍යාව Archeaology
Geocentric theory  භූ කේන්ද්‍රීය න්‍යාය Archeaology
Geochemical analysis  භූ රසායනික විශ්ලේෂණය Archeaology
Geochronology  භූ කාලානුක‍්‍රම; භූ කාලනිර්ණය Archeaology
Geographical Information system (GIS)  භූ ගෝලීය තොරතුරු පද්ධතිය Archeaology
Geological age  භූ විද්‍යා යුගය Archeaology
Geological episode   භූ විද්‍යා අවධිය Archeaology
Geological epoch  භූ විද්‍යා අනුයුගය Archeaology
Geological period  භූ විද්‍යා යුගය Archeaology
Geological phase  භූ විද්‍යා අදියර Archeaology
Geologist  භූ විද්‍යාඥයා Archeaology
Geology  භූ විද්‍යාව Archeaology
Geomagnetic reversal  භූ චුම්බක විපර්යය Archeaology
Geomorphology  භූ රූප විද්‍යාව Archeaology
Geophysical prospection  භූ භෞතික සමවේක්ෂණය Archeaology
Geophysical survey  භූ භෞතික සමීක්ෂණය Archeaology
Geophysical surveying instrument  භූ භෞතික සමීක්ෂණ උපකරණය Archeaology
Glacial maximum  ග්ලැසියර උපරිමය Archeaology
Glaciation  හිමායනය Archeaology
Glacier  ග්ලැසියරය; හිමසංහතිය Archeaology
Glacier episode  හිමායන අවධිය Archeaology
Glacier erosion  ග්ලැසියර ඛාදනය; හිමායන ඛාදනය Archeaology
Glacier feature  හිමායන ලක්ෂණය Archeaology
Glacio-eustatic high sea level  හිමායන සමුද්‍රතල ඉහළ මුහුදු මට්ටම Archeaology
Glacio-eustatic regression  හිමායන සමුද්‍රතලීය ප්‍රතීපායනය Archeaology
Glass disease  කාච ආසාදනය Archeaology
Glass layer count  කාච ස්තර ගණනය Archeaology
Glass ware  කදා අංග; කදා බඩු Archeaology
Glaze  දිස්නය; දිස්නකරණය Archeaology
Glazed ware  කාචිත අංග; කාචිත භාණ්ඩ Archeaology
Glazed ceramics  කාචිත මෘද්භාණ්ඩ Archeaology
Glazed technology  කාචන තක්ෂණය Archeaology

Results  0  -  50 of 84 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.