Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 144 terms begin with letter  F  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Facade  වාහල්කඩ; ප‍්‍රාසාද මූණත Archeaology
Facing   මුහුණත Archeaology
Factor   සාධකය Archeaology
Factor analysis  සාධක විශ්ලේෂණය Archeaology
Fall-off analysis  අවපාත විශ්ලේෂණය Archeaology
Fallow period  පුරන් කාලය Archeaology
False-colour infra-red photography  ව්‍යාජ වර්ණ අධෝරක්ත ඡායාරූපකරණය Archeaology
Fauna  සත්ත්ව වර්ගයා, සත්ත්ව සංහතිය Archeaology
Faunal analysis  සත්ත්ව විශ්ලේෂණය Archeaology
Faunal association  සත්ත්ව සමාශ‍්‍රය Archeaology
Faunal correlation  සත්ත්ව වර්ගීය සහසම්බන්ධතාව Archeaology
Faunal data  සත්ත්ව මූලක දත්ත Archeaology
Faunal dating  සත්ත්වාවශේෂ මූලක කාලනිර්ණය Archeaology
Faunal elements  සත්ත්ව මූල Archeaology
Faunal grave goods  සත්ත්ව සුසාන වස්තු Archeaology
Faunal remains  සත්ත්වාවශේෂ Archeaology
Faunal spatial structure  සත්ත්ව ව්‍යාප්ති වින්‍යාසය Archeaology
Faunistic  සත්ත්වාවශේෂීය Archeaology
Faunistic correlations  සත්ත්ව සම්බන්ධී සහසම්බන්ධතා Archeaology
Feature  සංජානන ලක්ෂණය Archeaology
Feature, Negative  ඍණාත්මක සංජානන ලක්ෂණය Archeaology
Feature, Positive   ධනාත්මක සංජානන ලක්ෂණය Archeaology
Feminist archaeology  ස්ත‍්‍රී මූලක පුරාවිද්‍යාව Archeaology
Field note book  ක්ෂේත‍්‍රීය සටහන් පොත Archeaology
Field archaeology  ක්ෂේත‍්‍රීය පුරාවිද්‍යාව Archeaology
Field catalogue  ක්ෂේත‍්‍රීය සූචිය Archeaology
Field diary  ක්ෂේත‍්‍රීය දින සටහන් පොත Archeaology
Field discipline  ක්ෂේත‍්‍රීය ශික්ෂණය Archeaology
Field evaluation  ක්ෂේත‍්‍රීය ඇගැයුම Archeaology
Field laboratory  ක්ෂේත‍්‍ර විද්‍යාගාරය Archeaology
Field method  ක්ෂේත‍්‍රීය ක‍්‍රමය Archeaology
Field practice  ක්ෂේත‍්‍රීය ව්‍යවහාරය Archeaology
Field school  ක්ෂේත‍්‍ර පාසල Archeaology
Field survey  ක්ෂේත‍්‍ර සමීක්ෂණය Archeaology
Field systems  කෙත් රටාව Archeaology
Field walking  ක්ෂේත‍්‍රචාරය Archeaology
Field walking method  ක්ෂේත‍්‍රචාරී ක‍්‍රමය Archeaology
Field work  ක්ෂේත‍්‍ර කටයුතු Archeaology
Field work opportunity  ක්ෂේත‍්‍රවැඩ අවකාශය Archeaology
Find assemblage  පුරාවස්තු සමුච්චය Archeaology
Find sheet  පුරාවස්තු ආකෘති පත‍්‍රය Archeaology
Findspot  ලත් තැන Archeaology
Fishbone analysis  මාළුකටු විශ්ලේෂණය Archeaology
Fission track analysis  පැළුම් පථ විශ්ලේෂණය Archeaology
Fission track dating  පැළුම් පථ කාලනිර්ණය Archeaology
Fissure  ජිද්‍රය Archeaology
Flake   පතුරු; ශල්ක Archeaology
Flake implements; Flake tools  පතුරු මෙවලම්, ශල්කීය මෙවලම් Archeaology
Flake, Bending   නම්‍ය ශල්කය Archeaology
Flake, Bifacial thinning  දෙමුහුණත් විරලන ශල්කය Archeaology

Results  0  -  50 of 144 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.