Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 148 terms begin with letter  E  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Earth data  පෘථ්වීය දත්ත Archeaology
Earthwork  පස් වැඩ Archeaology
Ecclesiastic  පූජ්‍යායතනික Archeaology
Ecclesiastical buildings  පූජ්‍යායතනික ගොඩනැගිලි Archeaology
Eco system  පරිසර පද්ධතිය Archeaology
Eco system evidence   පරිසර පද්ධතික සාක්ෂි Archeaology
Eco- facts  ස්වභාව කෘති Archeaology
Eco-factual material  ස්වභාව කෘතිමය ද්‍රව්‍ය Archeaology
Eco-zone  පරිසර කලාපය Archeaology
Ecological analysis  පරිසර විද්‍යාත්මක විශ්ලේෂණය Archeaology
Ecological determinism  පරිසර විද්‍යාත්මක නියති වාදය Archeaology
Ecological funcionalist approach  පාරිසරික කාර්යපර ප‍්‍රවේශය Archeaology
Ecological, Paleo  පුරා පරිසර විද්‍යාත්මක විශ්ලේෂණය Archeaology
Ecology  පරිසර විද්‍යාව Archeaology
Economic catchment area  ආර්ථික පෝෂක ප‍්‍රදේශය Archeaology
Ecotonal variable  පරිසර ස්පර්ධී විචල්‍යය Archeaology
Ecotone  පරිසර ස්පර්ධාව Archeaology
Edifice  වාස්තු විද්‍යා නිර්මිතිය Archeaology
Effective environment  සඵල පරිසරය Archeaology
Effective population size  සඑල ජනගහන පරිමිතිය Archeaology
Effigy mound  සත්ත්වරූපික ගොඩැල්ල Archeaology
Egalitarian  මානව සමානතාවාදී Archeaology
Egalitarian society  මානව සමානතාවාදී සමාජය Archeaology
Egalitarian system  මානව සමානතාවාදී ක‍්‍රමය Archeaology
Egyptologist  ඊජිප්තුවේදියා Archeaology
Egyptology  ඊජිප්තු වේදය Archeaology
Electrical interaction  විද්‍යුත් අන්තර් ක‍්‍රියාව Archeaology
Electrical resistivity  විද්‍යුත් ප‍්‍රතිරෝධිතාව Archeaology
Electro magnetic interaction  විද්‍යුත් චුම්බක අන්තර් ක‍්‍රියාව Archeaology
Electro magnetic surveying  විද්‍යුත් චුම්බක සමීක්ෂණය Archeaology
Electro-magnetic detector  විද්‍යුත් චුම්බක නිර්ධාරකය Archeaology
Electrolysis  විද්‍යුත් විච්ඡේදනය Archeaology
Electron probe micro analysis  විද්‍යුත් අන්වේෂණ සූක්ෂ්ම විශ්ලේෂණය Archeaology
Electron probe micro analyzer  විද්‍යුත් අන්වේෂණ සූක්ෂ්ම විශ්ලේෂකය Archeaology
Electron Spin Resonance (ESR) dating   විද්‍යුත් භ‍්‍රමණ සම්ප‍්‍රයුක්තතා කාල නිර්ණය Archeaology
Electron Spin Resonance (ESR) method   විද්‍යුත් භ‍්‍රමණ සම්ප‍්‍රයුක්තතා ක‍්‍රමය Archeaology
Element sampling  තනි විචල්‍ය නියැදිකරණය Archeaology
Elevation  උච්චතාව; උන්නතය Archeaology
Elm decline  එල්ම් පරිහානිය; එල්ම් ශාකීය පරිහානිය Archeaology
Embalming  ශව පිරියම Archeaology
Emission  මෝචනය Archeaology
Emitter (BA)  මෝචකය Archeaology
Emmer  එමර් තිරිඟු Archeaology
Empathetic method  සහානුභූති ක‍්‍රමය Archeaology
Emulation  අභිභවේච්ඡාව; අභිභව-ඉච්ඡාව Archeaology
Emulatory act  අභිභවාර්ථී ක‍්‍රියාව Archeaology
Emulatory perception   අභිභවාර්ථී සංවේදනය Archeaology
Encephalization  මස්තිෂ්ක විස්තාරය Archeaology
End scraper  අන්ත්‍ය සූරනය Archeaology
Endogamy  අන්තර් ජන්‍ය විවාහය Archeaology

Results  0  -  50 of 148 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.