Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 115 terms begin with letter  D  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Data recovery  දත්ත ප‍්‍රත්‍යාදානය Archeaology
Data universe  දත්ත පථය Archeaology
Data, Research  පර්යේෂණාර්ථක දත්ත Archeaology
Dating  කාල නිර්ණය Archeaology
Dating programme  කාල නිර්ණයන කාර්ය ක‍්‍රමය; කාල නිර්ණයන වැඩ සටහන Archeaology
Datum  දත්තය Archeaology
Datum line  දත්ත පාදක රේඛාව Archeaology
Datum point  දත්තපාදක ලක්ෂ්‍යය Archeaology
Daub  වරිච්චි මැට්ට Archeaology
Dead organism  ජීවමුක්ත ජීවියා Archeaology
Debitage  අපක්ෂිප්තය Archeaology
Debitage analysis  ඡින්නාවශේෂ විශ්ලේෂණය Archeaology
Debris  සුන්බුන් Archeaology
Decay  ක්ෂයවීම Archeaology
Decaying agent  ක්ෂය කාරකය Archeaology
Decaying process  ක්ෂයණ ක‍්‍රියාවලිය Archeaology
Deciduous woodland   පතනශීල වන්‍යභූමි Archeaology
Decline  අවනතිය; පරිහානිය Archeaology
Decorative variation  අලංකාරාර්ථක විභේද Archeaology
Deep Sea core  සමුද්‍රස්ථලීය නියැදිය Archeaology
Deliberate destruction  චේතනාත්මක සංහාරය Archeaology
Demographic archaeology  ජනවිකාස පුරාවිද්‍යාව Archeaology
Demographic diffusion  ජනවිකාස විසරණය Archeaology
Demographic pressure  ජනවිකාස පීඩනය Archeaology
Demographic variable  ජනවිකාස විචල්‍යය Archeaology
Dendritic pattern  ශාඛික රටාව Archeaology
Dendritic scheme  ශාඛික සැලැස්ම Archeaology
Dendro-climatology  ශාඛික දේශගුණ විද්‍යාව Archeaology
Dendrochronology  වෘක්ෂ වලයීය කාල නිර්ණය; රුක් වලලු කාල නිර්ණය Archeaology
Dendrogram  වෘක්ෂීය ප‍්‍රස්තාරය Archeaology
Dendrology  වෘක්ෂ විද්‍යාව Archeaology
Denomination  අර්ඝ සංඥාව Archeaology
Depiction of the elite  ප‍්‍රභූත්ව සූචකය Archeaology
Deposit  නික්ෂේපය Archeaology
Deposit of fragments  කැබලි නික්ෂේපය; ඛණ්ඩ නික්ෂේපය Archeaology
Deposit, Clastic  ශකල නික්ෂේපය Archeaology
Deposit, Colluvium  සදල නික්ෂේපය Archeaology
Deposit, Detrital  දලික නික්ෂේපය Archeaology
Depositional context  නික්ෂේප ප‍්‍රසංගය Archeaology
Depositional environment  නික්ෂේප පරිසරය Archeaology
Depositional phase  තැන්පතු වාරය Archeaology
Depositional process  නික්ෂේප ක‍්‍රියාවලිය Archeaology
Depositionalremnant magnetism  නික්ෂිප්ත අවශිෂ්ට චුම්බකත්වය Archeaology
Descent  වංශානුක‍්‍රමය Archeaology
Descent group  වංශානුක‍්‍රම කාණ්ඩය Archeaology
Descent of man  මිනිසාගේ පෙළපත Archeaology
Descent rule  වංශාවලී නියමය Archeaology
Descriptive type  වර්ණනාත්මක ප‍්‍රභේදය Archeaology
Desk-based assessment (Desk-top study)  ග‍්‍රන්ථපාදක ඇගැයුම Archeaology
Despot  ස්වාධිකාරියා Archeaology

Results  0  -  50 of 115 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.