Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 275 terms begin with letter  C  on  Archeaology  Glossary

 Term Term Description Glossary
Cache  නිඛාත ආවාටය Archeaology
Cairn circle  ශිලා කේතුක මිහිදන Archeaology
Calcareous concretions (FA)  චූර්ණ බද්ධය Archeaology
Calibration  ක‍්‍රමාංකණය කිරීම Archeaology
Calibration curve  ආකලන වක‍්‍රය Archeaology
Calvaria  කපාල Archeaology
Canalize  දියමං තැනීම Archeaology
Canonical model  ශාස්ත‍්‍රනියත ආකෘතිය Archeaology
Capstone  මුදුන්ගල; අග‍්‍රාවරණ ශිලාව Archeaology
Carbon -Radio dating (CR dating)  කාබන් දින නිර්ණය Archeaology
Carnivour; Carnivore  මාංස භක්ෂක Archeaology
Carrying capacity  ධාර්යතාව; ඉසුළුම් ධාරිතාව Archeaology
Cascade  ප‍්‍රපතනය Archeaology
Cascade networking system  ප‍්‍රපතන ජාල පද්ධතිය Archeaology
Cascade, Tank  වාපික ප‍්‍රපතනය Archeaology
Cascading system  ප‍්‍රපතන විධිය Archeaology
Cataloguing  සූචිකරණය Archeaology
Catalytic values  උත්ප්‍රේරක අගය Archeaology
Catastrophic age profile (PA)  ආපතික දර්ශක වයස් පැතිකඩ Archeaology
Catastrophical theory (TA)  නිර්වෘත්ති න්‍යාය Archeaology
Cave  ගුහාව; ලෙන Archeaology
Cave art   ලෙන් සිතුවම් කලාව Archeaology
Cave biased record  ගුහා නම‍්‍ර වාර්තා Archeaology
Cave deposit  ලෙන් නික්ෂේපය Archeaology
Cave depositional micro environment   ලෙන් නික්ෂේපීය ආංශුක පරිසරය Archeaology
Cave floor  ලෙන් බිම Archeaology
Cave habitation  ලෙන් වාසය Archeaology
Cave occupation   ලෙන් වාසය; ගුහා වාසය Archeaology
Cave paintings  ලෙන් සිත්තම් Archeaology
Cave period  ගුහා වාස යුගය Archeaology
Cave roof  ලෙන් පියස්ස Archeaology
Cave sediment   ලෙන් අවසාදිතය Archeaology
Cave sedimentation  ලෙන් අවසාදනය Archeaology
Cave settlement  ලෙන් ජනාවාසය Archeaology
Cave temple  ලෙන් විහාරය Archeaology
Celestial orientation (SA)  ස්වර්ගීය අනුස්ථිතිය Archeaology
Celt tools  ගල් මෙවලම් Archeaology
Central place theory  කේන්ද්‍රස්ථාන න්‍යාය Archeaology
Centralization  කේන්ද්‍රගත කිරීම Archeaology
Centrifugal force  කේන්ද්‍රාපසාරී බලවේගය Archeaology
Centripetal force  කේන්ද්‍රාභිසාරී බලවේගය Archeaology
Ceramic ware  මෘන්මය අංග Archeaology
Ceramic analysis  මෘද්භාණ්ඩ විශ්ලේෂණය Archeaology
Ceramic artifacts  මෘත්තික මානවකෘති Archeaology
Ceramic composition  මෘද්භාණ්ඩ සංරචනය Archeaology
Ceramic ecology  මෘත්තීය පරිසර විද්‍යාව Archeaology
Ceramic petrology  මෘණ්මූල ශිලාවේදය Archeaology
Ceremonial artifacts  ඖපචාරික මානවකෘති Archeaology
Ceremonial exchange of valuables (SA)  ආචාරික වස්තු හුවමාරුව Archeaology
Ceremonial sites  උපචාර භූමිය Archeaology

Results  0  -  50 of 275 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.