Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 120 terms begin with letter  B  on  Archeaology  Glossary

 Term Term Description Glossary
B.P (Before present)  අද්‍ය පූර්ව (අ.පූ) Archeaology
Back dirt  අනාර්ථික ස්ථල පුරාවස්තුව Archeaology
Background noise (FA)  පසුබිම් නින්නාදය Archeaology
Background research  පසුබිම් පර්යේෂණය Archeaology
Balangoda culture   බලංගොඩ සංස්කෘතිය Archeaology
Balangoda man  බලංගොඩ මානවයා Archeaology
Balangoda point  බලංගොඩ උල් ආයුධය Archeaology
Balk; Baull  නියර Archeaology
Bannerstone  ධ්වජ ශිලාව Archeaology
Barbed projectile point  සකණ්ටක අස්ත‍්‍ර ශූලය Archeaology
Barrow  ගොඩැල්ල; සොහොන් ගොඩැල්ල Archeaology
Barter  භාණ්ඩ හුවමාරුව Archeaology
Bartering   භාණ්ඩ ප‍්‍රතිවර්තනය Archeaology
Bas relief  අර්ධෝන්නත රූප Archeaology
Basal boulder  අධස්තරික පාෂාණය Archeaology
Basal gravel  අධස්තරීය බොරලු Archeaology
Basal horizon  අධස්තරීය සංස්තරය Archeaology
Basal layer  අධස්තරය Archeaology
Basal thinning  පාදීය ශල්කනය Archeaology
Basement  පා මහල; යටි බිම් මහල Archeaology
Basement crytellines  අධස්තර ස්ඵටික පාෂාණ Archeaology
Basic Communication Process (BCPs)  මූලික සන්නිවේදන ක‍්‍රියාවලිය Archeaology
Basketry  වේණු කර්මාන්තය Archeaology
Bead  පබළුව Archeaology
Bed  නිධිය Archeaology
Bed rock  පිහිටි ගල Archeaology
Bedding plane   නිධිසාධක තලය Archeaology
Bedrock mortar  ගල් වන Archeaology
Behavior  චර්යාව Archeaology
Behavioural analysis  චර්යා පාදක විශ්ලේෂණය Archeaology
Behavioural archaeology   චර්යා පාදක පුරාවිද්‍යාව Archeaology
Behavioural complexity  චර්යා සංකීර්ණතාව Archeaology
Behavioural interpretation   චර්යා පාදක අර්ථ නිරූපණය Archeaology
Behavioural norms  චර්යා ප‍්‍රමිති Archeaology
Behavioural system  චර්යා පද්ධතිය Archeaology
Bending flake  නම්‍ය ශල්කය Archeaology
Bentonites  යමහල් මැටි Archeaology
Berm  අගල් කණ්ඩිය Archeaology
Beta ray scattering  බීටා කිරණ ප‍්‍රකිරණය Archeaology
Beta-ray back -scattering  බීටා- කිරණ ප‍්‍රත්‍යපකිරණය Archeaology
Biblical archeaologist  බයිබල පාදක පුරාවිද්‍යාඥයා Archeaology
Biblical archeaology  බයිබල පාදක පුරාවිද්‍යාව Archeaology
Biface  දෙමුහුණත් Archeaology
Biface knife  දෙමුහුණත් සැත Archeaology
Bifacial thinning flake  දෙමුහුණත් විරලන ශල්කය Archeaology
Big man role  නේතෘක භූමිකාව Archeaology
Big man society (SA)  නේතෘක සමාජය Archeaology
Bilateral kinship (SA)  ද්විපාර්ශ්වික ඥාතිත්වය Archeaology
Bilateral symmetry  ද්විපාර්ශ්වික සමමිතිය Archeaology
Bimodal pattern  ද්විමාත රටාව Archeaology

Results  0  -  50 of 120 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.