| Term |
Term Description |
Glossary |
 |
A priori |
ප‍්‍රත්‍යක්ෂමූලක; තර්කගම්‍ය |
Archeaology |
 |
Abandoned shipwreck (MA) |
අත් හළ බුන් නැව |
Archeaology |
 |
Abandoned tank |
අත් හළ වැව |
Archeaology |
 |
Abandonment behavior (FA) |
අපත්‍යාග චර්යාව |
Archeaology |
 |
Aberrant |
අපගාමී |
Archeaology |
 |
Aboveground archaeology |
භූ පෘෂ්ඨික පුරාවිද්‍යාව |
Archeaology |
 |
Abrasive stone |
උල්ලේඛ ගල |
Archeaology |
 |
Absolute |
පරමාධිකාරී; කේවල; නිරපේක්ෂ; නිර්විකල්ප |
Archeaology |
 |
Absolute date |
නිරපේක්ෂ කාලය; නිර්විකල්ප කාලය |
Archeaology |
 |
Absolute dating |
නිරපේක්ෂ කාලනිර්ණය; නිර්විකල්ප කාල නිර්ණය |
Archeaology |
 |
Absolute magnetometer |
නිරපේක්ෂ චුම්බකමානය; නිර්විකල්ප චුම්බකමානය |
Archeaology |
 |
Absolute pollen diagram |
නිරපේක්ෂ පරාග සටහන |
Archeaology |
 |
Absolute technique |
නිරපේක්ෂ තක්ෂණය |
Archeaology |
 |
Academic archaeology |
ශාස්ත‍්‍රීය පුරාවිද්‍යාව |
Archeaology |
 |
Accelerator Mass Spectrometry (AMS) |
කඩිනම් ඝනත්ව වර්ණාවලීමිතිය |
Archeaology |
 |
Accidental destruction |
ආකස්මික නාශය |
Archeaology |
 |
Acculturation (SA) |
සංස්කෘතික සමායෝජනය |
Archeaology |
 |
Acid soil |
ආම්ලික පස |
Archeaology |
 |
Acoustic interaction |
අභිශ‍්‍රවණ අන්තර්ක‍්‍රියා |
Archeaology |
 |
Acoustic method |
අභිශ‍්‍රවණ ක‍්‍රමය; ධ්වනි ක‍්‍රමය |
Archeaology |
 |
Acqabatic drying effect |
අවපාත මාරුතීය ශෝෂණ ආවරණය |
Archeaology |
 |
Active emitter (BA) |
සක‍්‍රිය විමෝචකය |
Archeaology |
 |
Activity |
සක‍්‍රිය; ක‍්‍රියාවිෂයක; කාර්ය විෂයක |
Archeaology |
 |
Activity area |
ක‍්‍රියාවිෂයක ප‍්‍රදේශය |
Archeaology |
 |
Activity artifacts |
කාර්ය විෂයක මානවකෘති |
Archeaology |
 |
Activity set |
ක‍්‍රියාවිෂයක සංගතය |
Archeaology |
 |
Activity subculture |
ක‍්‍රියාවිෂයක උපසංස්කෘතිය |
Archeaology |
 |
Actualistic theory |
තථ්‍යවාදී න්‍යාය |
Archeaology |
 |
Adaptation |
අනුකූලනය |
Archeaology |
 |
Adaptive efficiency (PA) |
උපයෝජ්‍ය කාර්යක්ෂමතාව |
Archeaology |
 |
Adaptive radiation |
සානුකූල ව්‍යාප්තිය |
Archeaology |
 |
Adaptive strategy |
අනුවර්ත්‍ය උපාය |
Archeaology |
 |
Additives |
ආකලන ද්‍රව්‍ය |
Archeaology |
 |
Adobe |
මෝඩ ගඩොල |
Archeaology |
 |
Adze |
වෑය |
Archeaology |
 |
Aeolian sediments |
වාතජ අවසාද |
Archeaology |
 |
Aerial archaeology |
ගගනාවලෝකිත පුරාවිද්‍යාව |
Archeaology |
 |
Aerial perspective |
ගුවන් පර්යාලෝකනය |
Archeaology |
 |
Aerial photograph |
ගුවන් ඡායාරූපය |
Archeaology |
 |
Aerial photography |
ගුවන් ඡායාරූපකරණය, ගුවන් ඡායාරූප ශිල්පය |
Archeaology |
 |
Aerial Photography & Satellites |
ගුවන් ජායාරූපකරණය හා චන්ද්‍රිකා |
Archeaology |
 |
Aerial reconaissance |
ගුවන් විමර්ශනය |
Archeaology |
 |
Affect-laden customs (SA) |
බලපෑම් පිරි ආචාරවිධි |
Archeaology |
 |
Affiliation |
අනුබද්ධතාව |
Archeaology |
 |
Affinity |
සාම්‍යය; සදෘශතාව; බන්ධුතාව |
Archeaology |
 |
Agate |
අගස්තිය |
Archeaology |
 |
Age |
යුගය |
Archeaology |
 |
Age distribution |
ජීවකාල ව්‍යාප්තිය |
Archeaology |
 |
Age, Bronze |
ලෝකඩ යුගය |
Archeaology |
 |
Age, Conventional radio carbon |
සම්මුතික රේඩියෝ කාබන් යුගය |
Archeaology |