Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 84 terms begin with letter  W  on  Botany  Glossary

 Term Term Description Glossary
Wall  බිත්තිය Botany
Wall pressure  බිතු පීඩනය Botany
Wallace's line  වොලස් රේඛාව Botany
Wart  ඉන්නා Botany
Warty  ගැටැති; ඉන්නන් සහිත Botany
Waste product  නිෂ්ප්‍රයෝජ්‍ය ද්‍රව්‍යය Botany
Water absorption  ජලාවශෝෂණය Botany
Water balance  ජල තුල්‍යතාව Botany
Water bath  ජලතාපකය Botany
Water capacity  ජල ධාරිතාව Botany
Water content  අඩංගු ජලය Botany
Water culture  දිය වගාව; ජලගත වර්ධනය Botany
Water dispersal  ජලය මඟින් විසිරීම Botany
Water film  ජල පටලය Botany
Water gland  ජල ග්‍රන්ථිය Botany
Water intake  දිය ගැන්ම; ගත් ජලය Botany
Water leaf  ජල පත්‍රය Botany
Water loss  ජලය පිට වීම; පිට වුණු ජලය Botany
Water plant  ජල ශාකය Botany
Water pollinated  ජල පරාගිත Botany
Water pore (Water stoma)  ජල ඡිද්‍රය Botany
Water potential  ජල විභවය Botany
Water relations  ජල සම්බන්ධතා Botany
Water sac  ජල ආශයිකාව Botany
Water stoma (Water pore)  ජල ඡිද්‍රය Botany
Water storage  ජල සංචායක (adj); ජල සංචය (n) Botany
Water storage organ  ජල සංචායක අවයවය Botany
Water storing-tissue  ජලසංචායක පටකය Botany
Water stress  ජල ආර්තිය Botany
Water table  භූ-ජල මට්ටම Botany
Wave length  තරංග ආයාමය Botany
Wavy  තරංගී Botany
Waxy  ඉටි සහිත; ඉටි වැනි Botany
Weak  දුර්වල Botany
Weathering agents  ජීරණ කාරක Botany
Weber-Fechner law  වෙබර්-පෙශ්නර් නියමය Botany
Wedge  කීලය; කූඤ්ඤය Botany
Wedge shaped  කීලාකාර Botany
Weed  වල් පළෑටිය Botany
Wet evergreen forest  තෙත් සදාහරිත වනාන්තරය Botany
Wet rot  තෙත් කුණ Botany
Wet weight  තෙත් බර Botany
Wettability  තෙත් කළ හැකි බව Botany
Wettable  තෙත් කළ හැකි Botany
Wetting agent  තෙත් කාරකය Botany
Whorl  වලය Botany
Whorled  චක්‍රීය; වලීය Botany
Wild  කැලෑ; වන Botany
Wild type  වල් දර්ශය Botany
Wild yeast  වල් යීස්ට් Botany

Results  0  -  50 of 84 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.