Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 462 terms begin with letter  B  on  Botany  Glossary

 Term Term Description Glossary
B cells; B lymphocytes  B සෛල; B වසා සෛල Botany
Bacca (Berry)  බදරී ඵලය Botany
Baccate  බදරී ආකාර Botany
Baccausus (Etaerio)  ඵල සමුච්චය Botany
Bacillar  බැසිලාකාර; දණ්ඩාකාර Botany
Bacilli  බැසිල Botany
Bacilliform  බැසිලාකාර; දණ්ඩාකාර Botany
Bacillus  බැසිලය Botany
Back cross  පිළි මුහුම Botany
Back reaction  පසු ප්‍රතික්‍රියාව Botany
Backshore  පෑළ වෙරළ Botany
Bacteria  බැක්ටීරියා Botany
Bacterial  බැක්ටීරීය Botany
Bacterial nodule  බැක්ටීරීය ගැටිත්ත Botany
Bactericidal  බැක්ටීරියානාශක Botany
Bacterio-purpurin  බැක්ටීරියෝ-ප'පියුරින් Botany
Bacteriochlorophyll  බැක්ටීරියොක්ලෝරොෆිල්; බැක්ටීරියා හරිතප්‍රද Botany
Bacteriocin  බැක්ටීරීය බහිර් ධූලක Botany
Bacterioid (Bacteroid)  බැක්ටීරියාභය Botany
Bacteriologist  බැක්ටීරියා විද්‍යාඥයා; බැක්ටරිවේදියා Botany
Bacteriology  බැක්ටීරියා විද්‍යාව; බැක්ටරිවේදය Botany
Bacteriophage  බැක්ටීරියා භක්ෂකය Botany
Bacteriosis  බැක්ටීරියා රෝගය Botany
Bacteriostatic  බැක්ටීරියා නිෂේධක Botany
Bacteriotoxin  බැක්ටීරියා විෂ Botany
Bacterioviridin  බැක්ටීරියෝවිරිඩින් Botany
Bacteroid (Bacterioid)  බැක්ටීරියාභය Botany
Baculiform  දණ්ඩරූපී Botany
Balance of nature  ස්වභාවධර්මයේ තුල්‍යතාව Botany
Balanced solution  තුලිත ද්‍රාවණය Botany
Balanophorin  බැලනොෆොරින් Botany
Bald  මුඩු Botany
Ballistic  ප්‍රාක්ෂේප Botany
Ballistic fruit  ප්‍රාක්ෂේප ඵලය Botany
Balsam  බෝල්සම් Botany
Balsam of Peru  පේරු බෝල්සම් Botany
Balsam of Tolu  ටොලු බෝල්සම් Botany
Band  පටිය Botany
Band shaped  පටිහැඩ Botany
Banner  පතාකය Botany
Bar chart  තීරු ප්‍රස්තාරය Botany
Barb  අංකුශය Botany
Barbate  රැවුල් සහිත Botany
Barbel  අංකුටය Botany
Barbellate  අංකුශිකාධර Botany
Barbule  පිච්ඡිකාංගය Botany
Bare area  හිස් බිම Botany
Bark  පොත්ත Botany
Barometer  බැරෝමීටරය; වායුපීඩනමානය Botany
Barren  වඳ; නිසරු Botany

Results  0  -  50 of 462 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.