Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 75 terms begin with letter  W  on  Home Management  Glossary

 Term Term Description Glossary
Wad  ඇබය; පුළුන්කොට්ටය Home Management
Wafer  ඉතා තුනී රස කැවිලි වර්ගයක් Home Management
Waffle iron  වොෆල් අච්චුව Home Management
Wage  වේතනය Home Management
Wall board  බිත්ති පුවරුව Home Management
Wall bracket  බිතුධරය; බිත්ති අල්ලුව ;බිත්ති රාක්කය Home Management
Wall map  බිත්ති සිතියම Home Management
Wall paper  බිත්ති කඩදාසි Home Management
Wall tile  බිත්ති ගඩොල Home Management
Wallet  පසුම්බිය Home Management
Wand  යෂ්ටිය; දණ්ඩ Home Management
Wardrobe  ඇඳුම් අල්මාරිය Home Management
Ware  භාණ්ඩ; බඩු Home Management
Warm colours  උණුසුම් වර්ණ Home Management
Warm current  උණුසුම් ප්‍රවාහය Home Management
Warming drawer  උණුසුම් තට්ටුව Home Management
Warming plate  රත් කරන තැටිය Home Management
Wash stand  බේසම් ස්ථාමය; සෝදන ස්ථාමය Home Management
Wash tub  සෝදන බාල්දිය Home Management
Washer  අපුල්ලන්නා; සෝදන්නා; වොෂරය Home Management
Waste  නාස්තිය; නිෂ්ඵල වියදම; අපතය Home Management
Waste basket  කුණු කූඩය Home Management
Waste paper  ඉවත දැමු කඩදාසි Home Management
Waste product  නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය Home Management
Wasting  ක්ෂයවීම Home Management
Water absorption  ජලාවශෝෂණය; දිය උරාගැනීම Home Management
Water boiler  බොයිලේරුව Home Management
Water carriage system  ජලාපවාහ ක්‍රමය Home Management
Water closet  වැසිකිළිය Home Management
Water proof  දිය නොවදින; ජල රෝධක Home Management
Water pump  වතුර පොම්පය; ජලනලය Home Management
Water rate  ජල බද්ද Home Management
Water sealed  ජල මුද්‍රිත Home Management
Water storage  ජල සංචය Home Management
Water tank  වතුර ටැංකිය Home Management
Water tight  දිය කාන්දු නොවන Home Management
Water vapour  ජල වාෂ්ප Home Management
Watt  වොට් Home Management
Watt-hour  වොට්-පැය Home Management
Watt-meter  වොට්මානය Home Management
Wattage  වොට් ගණන Home Management
Wax  ඉටි Home Management
Wax cloth  ඉටි රෙද්ද Home Management
Weather proof  කාලගුණයට ඔරොත්තු දෙන Home Management
Wedge  කූඤ්ඤ ගහනවා; තද කරනවා; කූඤ්ඤය Home Management
Wee  සිඟිති; කුඩා Home Management
Weed  වල් පැලෑටි Home Management
Weevil  ගුල්ලා Home Management
Weight  බර Home Management
Weight-height-age table  බර-උස -වයස්චක්‍රය Home Management

Results  0  -  50 of 75 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.