Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 71 terms begin with letter  T  on  Home Management  Glossary

 Term Term Description Glossary
T-bone steak  T කටු බැදි මස්පෙත්ත Home Management
Table arm chair  පත්ත දැමූ පුටුව Home Management
Table arrangement  මේස සැකසුම Home Management
Table clock  මේස ඔරලෝසුව Home Management
Table cloth  මේස රෙද්ද Home Management
Table d'hote  සමකාල-සමමිල භෝජනය Home Management
Table decoration  මේස අලංකරණය; මේස සැරසිල්ල Home Management
Table linen  මේස ඇතුරුම් Home Management
Table setting  මේස ඇරීම Home Management
Table spoon  මේස හැන්ද Home Management
Table ware  මේස උවාරණ Home Management
Tabloid  සංක්ෂිප්ත පුවත් පත; සාරාංශ පුවත් Home Management
Tamarind  සියඹලා Home Management
Tapioca  මඤ්ඤොක්කා Home Management
Target of mutton  එළු පපු මස් Home Management
Tea trolley  තේ ට්‍රොලිය Home Management
Teapot  තේ පෝච්චිය Home Management
Teapoy  ටීපෝව; කනප්පුව Home Management
Television  රූපවාහිනිය; දූරසේයා වාහිනිය Home Management
Tender cut of meat  ළපටි මස් පෙත්ත Home Management
Tenderization  මොළොක් කිරීම Home Management
Tenderize  මොළොක් කරනවා Home Management
Tenderizer  මොළොක් කරන ද්‍රව්‍යය Home Management
Tendon  කණ්ඩරාව Home Management
Tendon bundle  කණ්ඩරා කළඹ Home Management
Tepid  ඇල්මැරුණු Home Management
Tertiary colours  තෘතීයික වර්ණ Home Management
Tetany (Muscular spasm)  පේශි ගැස්ම; ටෙටනිය Home Management
Texture  වියුම් පදම; වයනය Home Management
Textured vegetable Protein (TVP)  වයනය කළ ශාක ප්‍රෝටීන Home Management
Thawing  ශීතහරණය; ශීත ඉවත් කිරීම Home Management
Therm  ත'මය Home Management
Thermos flask  ත'මොස් ප්ලාස්කුව; උණු වතුර බෝතලය Home Management
Thermostat  උෂ්ණත්ව පාලකය Home Management
Thick flank of beef  ගව බඳ ගන මස් පෙත්ත Home Management
Thin flank of beef  ගව බඳ තුනී මස් පෙත්ත Home Management
Thread work in sugar  සිනි නූල් ලෑම Home Management
Three-pin plug  තුන්කූරූ පේනුව Home Management
Three-pin switch  තුන්-කූරූ ස්විච්චය Home Management
Time and motion study  කාල-ගතික අධ්‍යයනය Home Management
Time control  කාල පාලනය Home Management
Timer control  කාල පාලකය Home Management
Tinning  ටින් කිරිම Home Management
Toast  කර කළ පාන්; චූර්ණිකාව Home Management
Toaster  පාන් කර කරනය Home Management
Toddy, Sweet  තෙලිදිය; මීරා Home Management
Toilet  ප්‍රසාධනාගාරය Home Management
Tomato puree  තක්කාලි පල්පය Home Management
Tool  මෙවලම Home Management
Topping  මතුපිට සැරසුම; මතුපිට ඇතුරුම Home Management

Results  0  -  50 of 71 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.