Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 181 terms begin with letter  S  on  Home Management  Glossary

 Term Term Description Glossary
Saccharine  සැකරින් (සීනි ආ දශකය) Home Management
Saccharometer (syrup gauge)  ශර්කරාමානය Home Management
Saccharose  සැකරෝස් Home Management
Saddle of mutton  එළු තුනටිය Home Management
Saddle quern  පාගන කුරක්කන් ගල Home Management
Safety fuse  නිරාපද විලායකය Home Management
Safety switch  නිරාපද ස්විච්චය Home Management
Salad  සලාදය Home Management
Salami  සලාමි Home Management
Salpicon  සැල්පිකොන් Home Management
Salt  ලුණු; ලවණය Home Management
Sand courtyard  වැලි මිදුල; වැලි මලුව Home Management
Sanitary  සෞඛ්‍යාරක්ෂක Home Management
Sanitation  සෞඛ්‍යාරක්ෂාව Home Management
Sap  සාරය; යුෂය; ඉස්ම Home Management
Satiety value  තෘප්තික අගය Home Management
Saturated  සන්තෘප්ත Home Management
Sauce  සෝස්; ඉස්ම; බොර Home Management
Sauer-kraut; sour-crout  සවක්‍රවුට්; ගෝවා අච්චාරු Home Management
Saute  තෙලෙන් තැම්බීම Home Management
Savarin  සැවරින්; සීනි පාන් වළල්ල Home Management
Savings account  ඉතිරි කිරිම් ගිණුම Home Management
Savour  රසය; සුවඳ Home Management
Savoury  මිරිස් රස කෑම Home Management
Saw dust hearth  ලී කුඩු ලිප Home Management
Scalded milk  උණු කළ කිරි Home Management
Scalding  උණු දියේ දමා ලෙලි ගැසිම Home Management
Scale  පරිමාණය Home Management
Scaly dermatitis  කොරළ චර්මදාහය Home Management
Scone  ස්කෝන් (ඉටිපන්දම් රඳවනය) Home Management
Scoop  බොකු හැන්ද; ලොකු හැන්ඳ Home Management
Scrag of mutton  එළු බොටුව Home Management
Scrambled egg  කැටි කළ බිත්තර Home Management
Scum  පෙන Home Management
Scummer  පෙන හරණය Home Management
Scurvy  ශීතාද රෝගය Home Management
Searing  උණු තෙලේ ලෑම Home Management
Seasoned flour  රස ගැන් වූ පිටි Home Management
Seasoning  රස ගැල්වීම; ලුණු කහ-මිරිස් දැමීම Home Management
Secondary colours  ද්විතීයික වර්ණ Home Management
Seething  (මස්) තැම්බීම; තද ගින්නේ තැම්බීම Home Management
Semi solids  අර්ධ ඝන ආහාර Home Management
Semi-direct lighting  අඩක් උද ආලෝකකරණය Home Management
Semi-enclosed top  අඩක් වටකළ මුදුන Home Management
Semi-indirect lighting  අඩක් වක් ආලෝකනය; අර්ධ වක්‍ර ආලෝකනය Home Management
Semi-solid diet  (අර්ධ) ඝන අහර Home Management
Semolina  රුලං Home Management
Separated milk  යොදය රහිත කිරි; තෙල් අස්කළ කිරි Home Management
Septic tank  පූති වළ Home Management
Service  සංග්‍රහය Home Management

Results  0  -  50 of 181 Terms 

1 | 2 | 3 | 4 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.