Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 127 terms begin with letter  P  on  Home Management  Glossary

 Term Term Description Glossary
Packaging  ඇසිරීම Home Management
Packing case  පඬු අසුරන පෙට්ටිය Home Management
Pale  පඬු පැහැ ගැන්වීම; පැහැය අඩුවෙනවා ;දීප්තිය අඩුවෙනවා Home Management
Palete knife  පතු පිහිය Home Management
Palisade  දඬු වැට; ඉණි වැට Home Management
Pallor  පඬු පැහැය; සුදුමැලි පැහැය Home Management
Pan  හට්ටිය; ඇතිලිය; තාච්චිය; තැටිය Home Management
Pan-broil  තාච්චියේ බ්රොයිල් කිරිම; ලොහොතලියේ පිසමන Home Management
Pan-roast  තාච්චියේ කර කිරීම Home Management
Panada  කිරි පාප්පය Home Management
Panel lighting  පනේල ආලෝකනය Home Management
Panorama  සර්වදිශා දර්ශනය Home Management
Pantry  පැන්ට්‍රිය; අහර ගබඩාව Home Management
Para-aminobenzoic acid  පැරා - ඇමිනෝ බෙන්සොයික් අම්ලය Home Management
Paralysis (palsy)  අර්දිතය; පක්ෂාඝාතය; ආඝාතය Home Management
Parapet  මිටි බිත්තිය; තාප්පය Home Management
Parathyroid gland  පැරතයිරොයිඩ් ග්‍රන්ථිය Home Management
Parboiled  තම්බාපු Home Management
Parboiled rice  තම්බාපු හාල්; බාගෙට තැම්බූ හාල් Home Management
Parboiling  බාගෙට තැම්බීම Home Management
Parched grain  පොරි; විලඳ Home Management
Parchment icing  පාච්මන්ට් අයිසිං Home Management
Parlour  සාලය Home Management
Parquet flooring  විසිතුරු ලෑලි ඇතිරීම; විසිතුරු ලෑලි පිල Home Management
Parquetry  විචිත්‍ර ලෑලි ඇතුරුම Home Management
Parsley  රට අසමෝදගම් Home Management
Parsley butter  පාස්ලි බටර් Home Management
Partially-incomplete protein  අඩක් අසම්පූර්ණ ප්‍රෝටීන් Home Management
Passage  ගෘහ පථය Home Management
Passion cordial  පැෂන් ෆෘට් කෝඩියල්; වැල් දොඩම් කෝඩියල් Home Management
Passion fruit  පැෂන් ෆෘට්; වැල් දොඩම් Home Management
Pasteurization  පැස්ටරීකරණය Home Management
Pasteurized milk  පැස්ටරී කළ කිරි; පැස්ටරීකෘත කිරි Home Management
Pastille  ලොසින්ජරය Home Management
Pastries  මෝලි කෑම; පිටි කෑම Home Management
Pastry  පිටිමෝලිය Home Management
Pate de foiegras ( Goose liver)  පාත්ත පීකුදු Home Management
Pathogen  ව්‍යාධිජනකය Home Management
Pattern  රටාව Home Management
Patties  පස්තෑල Home Management
Patty  පස්තෑලය Home Management
Patty pan  පස්තෑල තාච්චුව Home Management
Pearl degree  මුතු පදම Home Management
Pepsin  පෙප්සින් Home Management
Peptide  පෙප්ටයිඩ් Home Management
Peptone  පෙප්ටෝන් Home Management
Peptonized milk  පෙප්ටන් කළ කිරි; පෙප්ටනීකෘත කිරි Home Management
Percentage loss of protein  ප්‍රෝටීන් හානි ප්‍රතිශතය Home Management
Pericarp  ඵලාවරණය Home Management
Peripheral view  පර්යන්තික පෙනුම Home Management

Results  0  -  50 of 127 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.