Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 83 terms begin with letter  L  on  Home Management  Glossary

 Term Term Description Glossary
Labour saving devices  වැඩ පහසු කරන ක්‍රම Home Management
Lacquer  අතිදීප්ත වාර්නිෂ් Home Management
Lactalbumin  ලැක්ටැල්බියුමින් Home Management
Lactase  ලැක්ටේස් Home Management
Lactation  ක්ෂීරණය Home Management
Lactation period  කිරි දොවන කාලය; කිරි එරෙන කාලය Home Management
Lactic acid  ලැක්ටික් අම්ලය Home Management
Lactoglobulin  ලැක්ටෝග්ලොබියුලින් Home Management
Lactose  ලැක්ටෝස් Home Management
Laminated plywood  තට්ටු දැමූ තුනී ලෑලි Home Management
Lamination  ආස්තරණය; ස්තරීකරණය Home Management
Lamp  පහන; ලාම්පුව Home Management
Lamp ,Fluorescent  ප්‍රතිදීපන පහන Home Management
Lamp ,Incandescent  තාප දීප්ත පහන Home Management
Lamp ,Neon  නියෝන් පහන Home Management
Lamp ,Portable  සුවහ පහන Home Management
Lamp ,Pressure  පීඩන පහන Home Management
Lamp ,Standard  සම්මත පහන Home Management
Lamp ,Table  මේස පහන Home Management
Lamp black  පහන් දැලි; ලාම්පු දැලි Home Management
Lamp holder  පහන් කඳ ධාරකය Home Management
Lamp shade  පහන් අවුරුව Home Management
Lamp stand  පහන් කණුව Home Management
Landscape  භූ දර්ශනය Home Management
Lard  ඌරු තෙල්; ලාඩ්; සූකර මේද Home Management
Larder  කෑම ගබඩාව; ආහාර ද්‍රව්‍ය ගබඩාව Home Management
Larding-needle; Larding-pin  තෙල් කවන කටුව Home Management
Lardon; Lardoon  තෙල් පොට; ඌරුතෙල් වැටිය Home Management
Lassitude  ශ්‍රාන්තිය; උදාසීන බව Home Management
Lattice top  ජලිස් මුදුන Home Management
Lattice window  ගරාදි ජනේලය Home Management
Lauric acid  ලෝරික් අම්ලය Home Management
Lawn  තණ පිට්ටනිය; තණපිටිය Home Management
Laxative  විරේචකය Home Management
Layer cake  තට්ටු කේක් Home Management
Layette  ළදරු භාණ්ඩ කට්ටලය Home Management
Laying covers  මේස පිළියෙළ කිරිම; මේස ඇරීම Home Management
Leaching  පෙරා ගැනීම Home Management
Leaf gelatine  කොළ ජෙලටින් Home Management
Leaf tube  කොළ ගොටුව Home Management
Leafy vegetables  පලා එළවළු Home Management
Lean meat  මේද නැති මස්; තෙල නැති මස් Home Management
Leather vessel  හම් බඳුන Home Management
Leaven  මුහුන් Home Management
Lecithin  ලෙසිතින් Home Management
Leek  ලීක්ස් Home Management
Left- overs  සුන් - බුන්; අස් - කොන් Home Management
Leg of beef  හරක් ගාතය Home Management
Legume  රනිලය ;ලෙගියුමින්; රනිල කාණ්ඩය Home Management
Legumin  ලෙගියුමින්; ලෙගුමින් Home Management

Results  0  -  50 of 83 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.