Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 108 terms begin with letter  G  on  Home Management  Glossary

 Term Term Description Glossary
Gadget  උපක්‍රමය; ඇටවුම Home Management
Galactose  ග්ලැක්ටෝස්; ගැලැක්ටෝස් Home Management
Galantine  ගැලන්ටීම Home Management
Galingale  කලාඳුරු (අල) Home Management
Gall - bladder  පිත්තාශය Home Management
Game  දඩමස් Home Management
Game bird  දඩ පක්ෂියා Home Management
Gammon  වියලි ඌරු ගාතය Home Management
Garnish  සරසනවා Home Management
Garnishing  අහර බඳුන් සැරසුම ;ආහාර සැරසුම් Home Management
Gas  ගෑස්; වායු Home Management
Gas cilinder  ගෑස් සිලින්ඩරය Home Management
Gas cooker  ගෑස් උදුන Home Management
Gas range  වායු ලිප් කට්ටලය Home Management
Gastritis  අමිල පිත්ත ප්‍රදාහය Home Management
Gateau  ගැටෝ කේක් Home Management
Gelatine  ජෙලටින් Home Management
Gelatnization  ජෙලටිනිකරණය Home Management
Generator  ජනක යන්ත්‍රය Home Management
Germ  විෂබීජය Home Management
Germicide  විෂබීජ නාශකය; විෂනාශකය Home Management
Germination  ප්‍රරෝහණය Home Management
Geyzer  ගීහරය; ජල තාපකය Home Management
Ghee  ගිතෙල් Home Management
Gherkin  කැකිරි Home Management
Giblet  ඇතුළංග; සත්ත්ව අතුණු ආදිය Home Management
Gilding  රන්ගෑම; රන් ආලේපය Home Management
Gill (measure)  ජිල් (ගැලුමෙන් 1/8 පංගුව) Home Management
Gills ( of fish)  කරමලය Home Management
Gizzard  චාර්වකය; වැලි බොක්ක Home Management
Glare  ප්‍රදීප්තය; ගිනිකණ Home Management
Glass  වීදුරු Home Management
Glass ,Blown  පිඹි වීදුරු Home Management
Glass ,Cut  කැටයම් වීදුරු Home Management
Glass ,Plate  පත්‍ර වීදුරු Home Management
Glass ,Pressed  සම්පීඩිත වීදුරු Home Management
Glass ,Safety  නිරාපද වීදුරු Home Management
Glass ,Sheet  තහඩු වීදුරු Home Management
Glass ,Window  කවුළු වීදුරු Home Management
Glass block  වීදුරු කැටය Home Management
Glass cloth  වීදුරු රෙදි Home Management
Glass jar  වීදුරු සරාව Home Management
Glass tile  වීදුරු උළු Home Management
Glass ware  වීදුරු බඩු Home Management
Glass wool  වීදුරු පුළුන් Home Management
Glaze  ඔප දමනවා; දිස්න දමනවා Home Management
Glazed earthenware  ඔප දැමූ මැටි බඳුන් Home Management
Glazing  ග්ලේස් කිරීම; දීප්ත නිමාම් ලෑම Home Management
Gliadin  ග්ලයඩින් Home Management
Globular protein  ප්‍රෝටීන කැටිය Home Management

Results  0  -  50 of 108 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.