Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 96 terms begin with letter  E  on  Home Management  Glossary

 Term Term Description Glossary
Earth wire  බිම් කම්බිය; භූගත කම්බිය Home Management
Earthenware  මැටි බඳුන්; මැටි වළං Home Management
Earthing  භූගත කිරීම; බිම් ගැන්වීම Home Management
Easy chair  හාන්සි පුටුව; සනීප පුටුව Home Management
Eave  අගුව; පියසි කෙලවර Home Management
Economies  පිරිමැස්ම; අර්ථ ක්‍රමය Home Management
Economize  වියදම් අඩුකරනවා; පිරිමහනවා Home Management
Edible seaweed  කෑමට ගන්නා මූදූ පැළෑටි Home Management
Effects  භාණ්ඩ; බඩුමුට්ටු Home Management
Effervescence  බුබුළු නැගීම Home Management
Egg flip  බිත්තර කෝපි Home Management
Ekel  ඉරටුව Home Management
Elaborate  අලංකාර කරනවා; විසිතුරු කරනවා Home Management
Elastic fibre (of meat)  (මස්වල) ප්‍රත්‍යාස්ථ කෙඳි Home Management
Elasticity of dough  පිටි බදාමේ ප්‍රත්‍යාස්ථතාව Home Management
Elastin  ඉලාස්ටින් ;ඉලාස්ටි තන්තු Home Management
Electric bell  විදුලි සීනුව Home Management
Electric circuit  විදුලි පරිපථය Home Management
Electric cleaner  විදුලි පිස්නාව Home Management
Electric connection  විදුලි සම්බන්ධනය Home Management
Electric cooker  විද්‍යුත් උදුන Home Management
Electric current  විද්‍යුත් ධාරාව; විදුලිය දහර Home Management
Electric equipment  විදුලි උපාංග; විදුලි උපකරණ Home Management
Electric heating  විද්‍යුත් තාපනය Home Management
Electric insulation  විද්‍යුත් පරිවරණය Home Management
Electric lighting  විදුලි ආලෝකකරණය Home Management
Electric meter  විදුලි බල මනුව Home Management
Electric mixer  විද්‍යුත් මිශ්‍රකය Home Management
Electric outlet  විදුලි කෙවෙනිය Home Management
Electric resistance  විද්‍යුත් ප්‍රතිරෝධය Home Management
Electrical appliances  විදුලි උපකරණ Home Management
Electricity  විද්‍යුතය Home Management
Electricity generating station  විදුලි පොල Home Management
Electricity meter  විදුලි මනුව Home Management
Electricity meter reader  විදුලි මනු කියවන්නා; මනු පාඨක Home Management
Electricity meter reading  මනු පාඨාංකය Home Management
Electricity Negative  සෘණ විද්‍යුතය Home Management
Electricity Positive  ධන විද්‍යුතය Home Management
Electricity shock  විදුලි පහර Home Management
Electricity spark  විදුලි පුළිඟුව Home Management
Electricity vibration  විදුලි කම්පනය Home Management
Electrolyte  විද්‍යූත් විච්ඡේද්‍යය Home Management
Electrolytic bath  විද්‍යුත් විච්ඡේද්‍ය ඔරුව Home Management
Electroplated ware  විද්‍යුත් ලෝහාලේපිත බඳුන් Home Management
Electroplating  විද්‍යුත් ආලේපනය Home Management
Element  මූලිකාංගය; මූලාවයවය Home Management
Elements of art  කලා මූලිකාංග Home Management
Elements of colour  වර්ණ මූලිකාංගය Home Management
Elements of form  ආකෘතික මූලිකාංගය Home Management
Elements of line  රේඛීය මූලිකාංගය Home Management

Results  0  -  50 of 96 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.