Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 283 terms begin with letter  C  on  Home Management  Glossary

 Term Term Description Glossary
Cabbage  ගෝවා Home Management
Cabin  කුටිය Home Management
Cabinet  කැබිනෙට්ටුව Home Management
Cable  විදුලියොත; කේබලය Home Management
Cabriole leg  මේස කුන්ද කකුල Home Management
Cactus  පතොක් Home Management
Café  ආපන ශාලාව Home Management
Café curtain  යටි අඩ ජනෙල් තිරය Home Management
Cafeteria  ස්වයංසේවා බොජුන්හල Home Management
Caffeine  කැෆේන් Home Management
Cake  කේක් Home Management
Cake ,Dummy  කේක් ආකෘතිය Home Management
Cake cooler  කේක් සිසිල්කරය Home Management
Cake rack  කේක් රාක්කය Home Management
Cake structure  කේක් නිර්මාණය Home Management
Cake tray  කේක් තැටිය Home Management
Calabash  දියලබු Home Management
Calciferol  කැල්සිපෙරොල් Home Management
Calcium  කැල්සියම් Home Management
Calcium absorption  කැල්සියම් අවශෝෂණය Home Management
Calcium carbonate  කැල්සියම් කාබනේට් Home Management
Caldron; cauldron  කල්දේරම Home Management
Calorie  කැලරිය Home Management
Calorific value  කැලරි අගය Home Management
Calorimeter  කැලරිමීටරය; තාපමානය Home Management
Calves' foot jelly  වහු පා ජල්ලි Home Management
Cam action  කැම් ක්‍රියාව Home Management
Camp bed  බූරු ඇඳ Home Management
Camp cot  බූරු ඇඳ Home Management
Can (v)  ටින් කිරීම; ටින්වල ඇසිරීම Home Management
Canape  කැනපෙ; කටගැස්ම Home Management
Candied peel  පැණි කැවූ පැඟිරි ලෙලි Home Management
Candling  එළිය අල්ලා බිත්තර පරීක්ෂාව Home Management
Cane sugar  උක් සිනි Home Management
Canister  කැනිස්ටරය; බෙලෙක්කය; කුඩා භාජනය Home Management
Canned food  ටින් කෑම Home Management
Canned milk  ටින් කිරි Home Management
Canopy  වියන Home Management
Canteen  කැන්ටිම Home Management
Cap-opener  ටින් කපනය; ටින් කටරය Home Management
Capillary action  කේෂාකර්ෂණ ක්‍රියාව Home Management
Capon  කර ඇඹූ කුකුළා Home Management
Capric acid  කැප්රික් අම්ලය Home Management
Capsicum  මාළු මිරිස් Home Management
Caragheen moss  කැරගින් මොස් Home Management
Caramel degree  කැරමල් පදම; කර සීනි පදම Home Management
Caramel stage  කැරමල් අවස්ථාව Home Management
Caramelising  කැරමල් කිරීම Home Management
Caraway  මාදුරු Home Management
Carbohydrate  කාබොහයිඩ්රේට් Home Management

Results  0  -  50 of 283 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.