| Term |
Term Description |
Glossary |
 |
Nainsook |
නැන්සුක් |
Clothing Knitting & Laundering |
 |
Nano-fiber |
නැනෝ කෙන්ඳ |
Clothing Knitting & Laundering |
 |
Nano-technology |
නැනෝ තක්ෂණය |
Clothing Knitting & Laundering |
 |
Nap |
කෙඳි තලය; කැපූ තලය |
Clothing Knitting & Laundering |
 |
Nap |
මතු කළ නූල |
Clothing Knitting & Laundering |
 |
Nape of neck |
පිටිකර |
Clothing Knitting & Laundering |
 |
Napery |
මේස රෙදි |
Clothing Knitting & Laundering |
 |
Napkin |
අත්පිස්නාව |
Clothing Knitting & Laundering |
 |
Napping |
කොහු මතු කිරීම; බූව මතු කිරීම |
Clothing Knitting & Laundering |
 |
Natural bleaching |
ස්වාභාවික විරංජනය |
Clothing Knitting & Laundering |
 |
Natural colours |
ස්වාභාවික පාට; ස්වභාවී වර්ණ |
Clothing Knitting & Laundering |
 |
Natural fibre |
ස්වාභාවික කෙඳි |
Clothing Knitting & Laundering |
 |
Natural soap |
උදාසීන සබන් |
Clothing Knitting & Laundering |
 |
Natural stiffness |
ස්වාභාවික දළ ගතිය |
Clothing Knitting & Laundering |
 |
Natural twists (in fibre) |
පිහිටි ඇඹරුම් |
Clothing Knitting & Laundering |
 |
Natural waistline |
ස්වාභාවික බඳ වටය; ඉන වටය |
Clothing Knitting & Laundering |
 |
Neck band |
ගෙල පටිය |
Clothing Knitting & Laundering |
 |
Neck facing |
කරවට පෝරුව |
Clothing Knitting & Laundering |
 |
Neck opening |
කර විවරය |
Clothing Knitting & Laundering |
 |
Needle |
ඉදිකටුව |
Clothing Knitting & Laundering |
 |
Needle bar (machine part) |
ඉදිකටු දණ්ඩ (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Needle clamp (machine part) |
ඉදිකටු කලම්පය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Needle clamp hub (machine part) |
ඉදිකටු කලම්ප බොස්ගෙඩිය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Needle clamp screw (machine part) |
ඉදිකටු කලම්ප ඉස්කුරුප්පුව (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Needle etching |
ඉදිකටුවෙන් මැහුම් පාර දැමීම |
Clothing Knitting & Laundering |
 |
Needle lace |
ඉදිකටු රේන්ද |
Clothing Knitting & Laundering |
 |
Needle painting |
ඉදිකටුවෙන් සිත්තම් කිරිම; ඉදිකටු චිත්‍රණය |
Clothing Knitting & Laundering |
 |
Needle position lever (machine part) |
ඉදිකටු පිහිටුම් ලීවරය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Needle set screw (machine part) |
ඉදිකටු සීරු ඉස්කුරුප්පුව (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Needle thread tension (machine part) |
ඉදිකටු නූල් ආතතිය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Needle threader (machine part) |
ඉදිකටු නූල් අමුණනය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Needlecraft |
මැහුම් ශිල්පය |
Clothing Knitting & Laundering |
 |
Needlerum lace |
කටුවෙන් ගෙතු රේන්ද |
Clothing Knitting & Laundering |
 |
Needleweave |
ඉදිකටු වියමන |
Clothing Knitting & Laundering |
 |
Needlework |
මැහුම් වැඩ |
Clothing Knitting & Laundering |
 |
Negligee |
දුහුල් ඇඳුම |
Clothing Knitting & Laundering |
 |
Neps |
නුල්ගැට පිපීම |
Clothing Knitting & Laundering |
 |
Net |
දැල් රෙදි |
Clothing Knitting & Laundering |
 |
Net applique |
දැල් ආරෝපණය |
Clothing Knitting & Laundering |
 |
Net embroidery |
දැල් සැරසුම් |
Clothing Knitting & Laundering |
 |
Net filling stitch |
දැලේ පිරවුම් මැස්ම |
Clothing Knitting & Laundering |
 |
Net passing stitch |
දැලේ නූල් දුවැවීම |
Clothing Knitting & Laundering |
 |
Netting |
දැල් රෙදි ගෙතීම; දැල් රෙදි |
Clothing Knitting & Laundering |
 |
Neutralisation |
උදාසීනිකරණය |
Clothing Knitting & Laundering |
 |
Nightdress |
යහන් ඇඳුම; රාත්‍රි ඇඳුම; රෑ ඇඳුම |
Clothing Knitting & Laundering |
 |
Nightdress case |
යහන් ඇඳුම් උරය; රෑ ඇඳුම් උරය |
Clothing Knitting & Laundering |
 |
Ninon |
නිනොන් |
Clothing Knitting & Laundering |
 |
Nitro-cellulose |
නයිට්රො-සෙලියුලෝස් |
Clothing Knitting & Laundering |
 |
Noils |
පනා රොඩු ලොම් |
Clothing Knitting & Laundering |
 |
Non- metallic spoon |
අලෝහ හැන්ද |
Clothing Knitting & Laundering |