| Term |
Term Description |
Glossary |
 |
Fabric |
රෙදි පිළි; රෙදි වර්ග |
Clothing Knitting & Laundering |
 |
Fabric printing |
රෙදිපිළි මුද්‍රණය |
Clothing Knitting & Laundering |
 |
Fabric printing block |
රෙදිපිළි මුද්‍රණ අච්චුව |
Clothing Knitting & Laundering |
 |
Fabric printing ink |
රෙදිපිළි මුද්‍රණ සායම් |
Clothing Knitting & Laundering |
 |
Fabric, Composite |
සංගත රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabric,Compression |
සම්පීඩිත රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabric,Finished |
නිමි රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabric,Fleece |
ලොම් රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabric,Heavy weight |
දැඩි බර රෙදි පිළි |
Clothing Knitting & Laundering |
 |
Fabric,light weight |
සැහැල්ලු රෙද්ද; මුහු බර රෙදි |
Clothing Knitting & Laundering |
 |
Fabric,Medium weight |
මැදුම් බර |
Clothing Knitting & Laundering |
 |
Fabric,pick |
නූල් ගහනතාව; ඉසියුම් රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Fabrics |
රෙදි වර්ග |
Clothing Knitting & Laundering |
 |
Face cloth |
මුව කඩ; මුව පිස්නාකඩ |
Clothing Knitting & Laundering |
 |
Face finished fabric |
නිමි පෙනුමැති රෙද්ද |
Clothing Knitting & Laundering |
 |
Face flannel |
පැනෙල් මුවකඩ |
Clothing Knitting & Laundering |
 |
Face plate (machine part) |
මූණත් තැටිය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Face towel |
මුව පිස්නා තුවාය |
Clothing Knitting & Laundering |
 |
Faced and reinforced placket |
බල පෝරු විවරය |
Clothing Knitting & Laundering |
 |
Faced opening |
තනිපටි විවරය |
Clothing Knitting & Laundering |
 |
Faced opening in a slash |
කැපුමක තනිපට විවරය |
Clothing Knitting & Laundering |
 |
Faced placket |
පෝරු විවරය |
Clothing Knitting & Laundering |
 |
Faced slot button hole |
තනිපටි තව් බොත්තම්කාසය |
Clothing Knitting & Laundering |
 |
Facing |
පෝරු වාටිය |
Clothing Knitting & Laundering |
 |
Faggot stitch |
රුචිත පිස්මේන්තු මැස්ම |
Clothing Knitting & Laundering |
 |
Faggotted seam |
රුචිත පිස්මේන්තු මූට්ටුව |
Clothing Knitting & Laundering |
 |
Faggotter (machine part) |
රුචිත පිස්මේන්තුකරය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
Clothing Knitting & Laundering |
 |
Faggotting |
රුචිත පිස්මේන්තු ලෑම |
Clothing Knitting & Laundering |
 |
Fahrenheit degree |
පාරන්හයිට් අංශකය |
Clothing Knitting & Laundering |
 |
Faille |
ෆේල් රෙදි |
Clothing Knitting & Laundering |
 |
Fair Isle knitting |
වෛවර්ණ ගෙතුම; වෛවර්ණ තිරස්පටි ගෙතුම |
Clothing Knitting & Laundering |
 |
Fall of saree |
සාරි පොට |
Clothing Knitting & Laundering |
 |
Falling leaf (knitting pattern) |
වැටෙන කොළ මෝස්තරය; පතන පත්‍ර ගෙතුම් මොස්තරය |
Clothing Knitting & Laundering |
 |
False French seam |
බොරු ප්‍රංස මූට්ටුව |
Clothing Knitting & Laundering |
 |
False hem |
බොරු වාටිය |
Clothing Knitting & Laundering |
 |
Fan (crochet pattern) |
අවාන (ක්‍රොෂෙ මෝස්තරය) |
Clothing Knitting & Laundering |
 |
Fan pleat |
අවන් පොලොවි |
Clothing Knitting & Laundering |
 |
Fancy (adj) |
සෑලංකාර; සිත්කලු ;විසිතුරු |
Clothing Knitting & Laundering |
 |
Fancy buttonhole filling |
බොත්තම්කාස පිරවුම් මැස්ම |
Clothing Knitting & Laundering |
 |
Fancy dress |
විකට ඇඳුම |
Clothing Knitting & Laundering |
 |
Fancy goods |
අරුමෝසම් බඩු |
Clothing Knitting & Laundering |
 |
Fancy picot edging (crochet) |
විසිතුරු පිකෝ දාරය (ක්‍රොෂෙ මෝස්තරය) |
Clothing Knitting & Laundering |
 |
Fancy work |
විසිතුරු වැඩ |
Clothing Knitting & Laundering |
 |
Farina powder |
අර්තාපල් පිටි |
Clothing Knitting & Laundering |
 |
Fashion |
ඇඳුම් මොස්තරය |
Clothing Knitting & Laundering |
 |
Fashion illustration |
ඇඳුම් මෝස්තර රූප සටහන |
Clothing Knitting & Laundering |
 |
Fashion journal |
ඇඳුම් මොස්තර සඟරාව |
Clothing Knitting & Laundering |
 |
Fashion plate |
ඇඳුම් මෝස්තර තහඩුව |
Clothing Knitting & Laundering |
 |
Fast colour |
දැඩි සායම; පවතින සායම්; නොයන සායම් |
Clothing Knitting & Laundering |
 |
Fastening |
ජන්තු; ගාංචු |
Clothing Knitting & Laundering |