Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 94 terms begin with letter  W  on  Chemistry  Glossary

 Term Term Description Glossary
W-Oxidation  W- ඔක්සීකරණය Chemistry
Walden inversion  වෝල්ඩන් අපවර්තනය Chemistry
War gas  යුද්ධ වායුව Chemistry
Warm  උණුසුම් Chemistry
Wash-bottle  දෙවුම්-බෝතලය Chemistry
Washing soda  දෙවුම් සෝඩා Chemistry
Waste  කසළ Chemistry
Waste gas  අපවායු Chemistry
Watch glass  කුඩා වීදුරු තැටිය Chemistry
Watch holder  කුඩා වීදුරු තැටි අඬුව Chemistry
Water  ජලය Chemistry
Water bath  ජලතාපකය; දිය දෙණ Chemistry
Water dissociation constant  ජල විඝටන නියතය Chemistry
Water equivalent  ජල සමකය Chemistry
Water gas  ජල වායුව Chemistry
Water glass  ජල කාචය Chemistry
Water hardness  ජල කඨිනත්වය Chemistry
Water immersion objective  දියබිඳු ගිල්වුම් අවනෙත Chemistry
Water motor  දිය මෝටරය Chemistry
Water of adsorption  අධිශෝෂණ ජලය Chemistry
Water of constitution  සංඝටිත ජලය Chemistry
Water of crystallisation  ස්ඵටික ජලය Chemistry
Water of hydration  සජලකාරී ජලය Chemistry
Water pollution  ජල දූෂණය Chemistry
Water proof  ජල වාරක Chemistry
Water softener  ජල මෘදුකරය Chemistry
Water softening  ජලය මෘදු කිරීම Chemistry
Water still  ජල ස්ථාලිය Chemistry
Water tight  ජල රෝධක Chemistry
Water trap  දිය වාරාව Chemistry
Watery fusion  ජලීය විලයනය Chemistry
Wave  තරංගය Chemistry
Wave equation  තරංග සමීකරණය Chemistry
Wave front  තරංග පෙරමුණ Chemistry
Wave function  තරංග ශ්‍රිතය Chemistry
Wave length  තරංග ආයාමය Chemistry
Wave mechanical model  තරංග යාන්ත්‍රික ආදර්ශය Chemistry
Wave mechanics  තරංග යාන්ත්‍රික විද්‍යාව Chemistry
Wave motion  තරංග චලිතය Chemistry
Wave number  තරංග අංකය Chemistry
Wave theory  තරංග වාදය Chemistry
Wax  ඉටි Chemistry
Weak acid  දුර්වල අම්ලය Chemistry
Weak base  දුර්වල භස්මය Chemistry
Weak electrolyte  දුර්වල විද්‍යුත් විච්ඡේද්‍යය Chemistry
Weak ligand  දුර්වල ලිගණ්ඩය Chemistry
Weak solution  දුර්වල ද්‍රාවණය Chemistry
Weathering  ජීරණය Chemistry
Weighing bottle  කිරුම් කුප්පිය Chemistry
Weighing dish  කිරුම් දිසිය Chemistry

Results  0  -  50 of 94 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.