Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 101 terms begin with letter  V  on  Chemistry  Glossary

 Term Term Description Glossary
Vacuum  රික්තය Chemistry
Vacuum boiler  රික්ත බොයිලේරුව Chemistry
Vacuum dessicator  රික්ත ඩෙසිකේටරය Chemistry
Vacuum distillation  රික්ත ආසවනය Chemistry
Vacuum filter  රික්ත ෆිල්ටරය Chemistry
Vacuum filtration  රික්ත පරිස්‍රාවණය Chemistry
Vacuum flask  රික්ත ෆ්ලාස්කුව Chemistry
Vacuum lamp  රික්ත පහන Chemistry
Vacuum still  රික්ත ස්ථාලිය Chemistry
Vacuum tube  රික්ත නලය Chemistry
Valence shell electron pair repulsion model(VSEPR)  සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුග්ම විකර්ෂණ ආදර්ශය Chemistry
Valency  සංයුජතාව Chemistry
Valency bonds  සංයුජතා බන්ධන Chemistry
Valency electron  සංයුජතා ඉලෙක්ට්‍රෝනය Chemistry
Valency shell  සංයුජතා කවචය Chemistry
Valency theory  සංයුජතා වාදය Chemistry
Valent  සංයුජ Chemistry
Valentiner process  වැලෙන්ටිනර් ක්‍රමය Chemistry
Valve  වෑල්වය; කපාටය Chemistry
Van't Hoff's factor  වෑන්ට් හොෆ් සාධකය Chemistry
Van't Hoff's law  වෑන්ට් හෝෆ් නියමය Chemistry
Van't Hoff's theory  වෑන්ට් හෝෆ් වාදය Chemistry
Vanadinite  වැනේඩිනයිට් Chemistry
Vanadium  වැනේඩියම් Chemistry
Vander waals' constant  වැන් ඩ' වාල්ස් නියතය Chemistry
Vander waals' equation  වැන් ඩ' වාල්ස් සමීකරණය Chemistry
Vander waals' forces  වැන් ඩ' වාල්ස් බල Chemistry
Vaporization  වාෂ්පීකරණය Chemistry
Vaporizer  තුකුරුව; වාෂ්පකරය Chemistry
Vapour  වාෂ්පය Chemistry
Vapour density  වාෂ්ප ඝනත්වය Chemistry
Vapour pressure  වාෂ්ප පීඩනය Chemistry
Variable  විචල්‍යය Chemistry
Variance  විචලතාව Chemistry
Variance (in Phase rule)  සුචලන අංකය Chemistry
Variance ratio  විචලතා අනුපාතය Chemistry
Variant  සුචලන ( adj ); සුචලනය ( n ); විචල Chemistry
Vat-dyes  බක්කි සායම්; බක්කි ඩයි Chemistry
Vegetable alkaloid  ශාක ඇල්කලොයිඩය Chemistry
Vegetable chemistry  ශාක රසායන විද්‍යාව Chemistry
Vegetable dyes  ශාක සායම්; ශාක ඩයි Chemistry
Vegetable fat  ශාක මේද Chemistry
Vegetable fibre  ශාක තන්තු Chemistry
Vegetable fibrin  ශාක ෆෛබ්රින් Chemistry
Vegetable indicator  ශාක දර්ශකය Chemistry
Velocity  ප්‍රවේගය Chemistry
Ventilation  වාතනය Chemistry
Verdet's constant  ව'ඩේ නියතය Chemistry
Verdigris  තඹ මල Chemistry
Vermicide  පණුනාශකය Chemistry

Results  0  -  50 of 101 Terms 

1 | 2 | 3 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.