Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 351 terms begin with letter  T  on  Chemistry  Glossary

 Term Term Description Glossary
T-tube  T නලය Chemistry
T.N.T  ටී.එන්.ටී Chemistry
Table  ලේඛනය; චක්‍රය; වගුව Chemistry
Tablet (Tabloid)  ගුලිය; පෙත්ත Chemistry
Tabular crystal  තලාකාර ස්ඵටිකය Chemistry
Tabular sulphur  පෙති සල්ෆර් Chemistry
Tachometer  ටැකොමීටරය; ජව මානය Chemistry
Tacticity  ස්පෘශ්‍යතාව Chemistry
Talc  ටැල්ක් Chemistry
Tallol  ටැලොල් Chemistry
Tangent galvanometer  ටැන්ජන ගැල්වනොමීටරය; ස්පර්ශක ගැල්වනොමීටරය Chemistry
Tank furnace  තටාක ඌෂ්මකය Chemistry
Tannin  ටැනින් Chemistry
Tantalite  ටැන්ටලයිට් Chemistry
Tantalum  ටැන්ටලම් Chemistry
Tantiron  ටැන්ටිරොන් Chemistry
Tap funnel  කරාම පූනීලය Chemistry
Target  ඉලක්කය Chemistry
Tarnish  මලිනවීම Chemistry
Tartar emetic  ටාටර් එමටික් Chemistry
Tartaric acid  ටාටරික් අම්ලය Chemistry
Tautomeric  ගතිකසමාවයවික Chemistry
Tautomerism  ගතිකසමාවයවිකතාව Chemistry
Taxis  සාර්වසරණය Chemistry
Tear gas  කඳුළු වායුව Chemistry
Technetium  ටෙක්නීෂියම් Chemistry
Technical analysis  තාක්ෂණ විශ්ලේෂණය Chemistry
Technical chemistry  තාක්ෂණ රසායන විද්‍යාව Chemistry
Technology  තාක්ෂණ කර්මය; තක්ෂණය Chemistry
Teclu burner  ටෙක්ලු දාහකය Chemistry
Telautograph  දූරරේඛය Chemistry
Telephotography  දූරඡායාරේඛණය Chemistry
Television  දූරදර්ශනය Chemistry
Tellurated hydrogen  ටෙලියුරිත හයිඩ්රජන් Chemistry
Telluric acid  ටෙලියුරික් අම්ලය Chemistry
Telluride  ටෙලියුරයිඩ් Chemistry
Tellurium  ටෙලියුරියම් Chemistry
Tellurium chloride  ටෙලියුරියම් ක්ලෝරයිඩ් Chemistry
Tellurium dioxide  ටෙලියුරියම් ඩයොක්සයිඩ් Chemistry
Temper (n.)  පන්නරය Chemistry
Temper (v.)  පණ පදම් කිරීම; පණ පොවනවා Chemistry
Temperature  උෂ්ණත්වය Chemistry
Temperature coefficient  උෂ්ණත්ව සංගුණකය Chemistry
Temperature indicator  උෂ්ණත්ව දර්ශකය Chemistry
Temperature jump  උෂ්ණත්ව ප්ලවය Chemistry
Temperature of combustion  දහන උෂ්ණත්වය Chemistry
Temperature recorder  උෂ්ණත්ව ලේඛකය Chemistry
Temperature regulator  උෂ්ණත්ව පාලකය Chemistry
Temperature scale  උෂ්ණත්ව පරිමාණය Chemistry
Tempered  පණ පදම් කළ Chemistry

Results  0  -  50 of 351 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.