Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 673 terms begin with letter  S  on  Chemistry  Glossary

 Term Term Description Glossary
S.T.P (standard temperature and pressure )  ස.උ.පී (සම්මත උෂ්ණත්වය හා පීඩනය) Chemistry
Saccharide  සැකරයිඩ් Chemistry
Saccharification  ශර්කරීකරණය; සැකරීකරණය Chemistry
Saccharify  ශර්කරී කරනවා; සැකරීකරනවා Chemistry
Saccharimeter  ශර්කරාමානය; සැකරීමානය Chemistry
Saccharimetry  ශර්කරාමිතිය; සැකරීමිතිය Chemistry
Saccharometer  සැකරොමීටරය Chemistry
Saccharomyces  සැකරොමිසේස් Chemistry
Sacrificing metal  කැපවෙන ලෝහය Chemistry
Safe dose  නිරාපද මාත්‍රාව Chemistry
Safe glass  නිරාපද වීදුරු Chemistry
Safe lamp  නිරාපද ලාම්පුව Chemistry
Safety  ආරක්ෂාව Chemistry
Salammoniac  සැල්ඇමෝනියැක් Chemistry
Salimeter  ලවණතාමානය Chemistry
Saline  ලවණ Chemistry
Salinimeter  ලවණතාමානය Chemistry
Salinity  ලවණතාව Chemistry
Salinometer  ලවණමානය Chemistry
Salt  ලවණය Chemistry
Salt bridge  ලවණ සේතුව Chemistry
Salt cake  ලුණු පිඩැලි; ලවණ පිණ්ඩ Chemistry
Salt deposits  ලවණ නිධි Chemistry
Salt effect  ලවණ ආචරණය Chemistry
Salt glaze  ලුණු ඔපය Chemistry
Salt ice  ලුණු අයිස් Chemistry
Salt of lemon  ලෙමන් ලුණු Chemistry
Salt of phosphorus  ෆොස්ෆරස් ලවණය Chemistry
Salt of tartar  ටාටර් ලවණය Chemistry
Salt of tin  ටින් ලවණය Chemistry
Salt of vitriol  විට්රියොල් ලවණය Chemistry
Salting  ලුණු දැමීම Chemistry
Salting out  ලවණාවසාදනය Chemistry
Saltpetre  වෙඩි ලුණු Chemistry
Samarium  සැමේරියම් Chemistry
Sampaling  නියැදුම් කිරීම; නියැදීම Chemistry
Sample  නියැදිය; සාම්පලය; නිදර්ශකය Chemistry
Sampler  නියැදිකුරුව Chemistry
Sand  වැලි Chemistry
Sand bath  වැලි තාපකය; වැලි ඔරුව Chemistry
Sand blast  වැලි ධාරාව Chemistry
Sand paper  වැලි කඩදාසි Chemistry
Sand stone  වැලි ගල් Chemistry
Sandmeyer's reaction  සැන්ඩ්මයර් ප්‍රතික්‍රියාව Chemistry
Sandwich compound  ස්තරීභූත සංයෝගය Chemistry
Sanitary chemistry  සෞඛ්‍ය රසායන විද්‍යාව Chemistry
Sap  යුෂය Chemistry
Saponification  සඵේනීකරණය Chemistry
Saponifier  සඵේනීකාරකය Chemistry
Saponify  සඵේනී කරනවා; සපෙන කරනවා Chemistry

Results  0  -  50 of 673 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.