Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 60 terms begin with letter  Q  on  Chemistry  Glossary

 Term Term Description Glossary
Quadrant electrometer  වෘත්තපාද විද්‍යුත් මානය Chemistry
Quadratic formula  වර්ගජ සූත්‍රය Chemistry
Quadratic mean  වර්ගජ මධ්‍යන්‍යය Chemistry
Quadri  චතුර් Chemistry
Quadribasic  චතුර්භාස්මික Chemistry
Quadrijugate  චතුර්යුග්ම Chemistry
Quadrimolecular  චතුරණුක; චතුර්-අණුක Chemistry
Quadrivalent  චතු:-සංයුජ (චතුස්සංයුත) Chemistry
Quadroxide  ක්වොඩ්රොක්සයිඩ් Chemistry
Quadruple point  චතුර්ගුණාංකය Chemistry
Quadrupole moment  චතුර්ධ්‍රැව ඝූර්ණය Chemistry
Qualitative  ගුණාත්මක Chemistry
Qualitative analysis  ගුණාත්මක විශ්ලේෂණය Chemistry
Qualitative composition  ගුණාත්මක සංයුතිය Chemistry
Qualitative reaction  ගුණාත්මක ප්‍රතික්‍රියාව Chemistry
Quality factor  ගුණතා සාධකය Chemistry
Quanta  ක්වොන්ටම් Chemistry
Quantification  ප්‍රමාණීකරණය Chemistry
Quantile  භාගකය Chemistry
Quantitative  ප්‍රමාණාත්මක Chemistry
Quantitative analysis  ප්‍රමාණාත්මක විශ්ලේෂණය Chemistry
Quantitative composition  ප්‍රමාණාත්මක සංයුතිය Chemistry
Quantitative reaction  ප්‍රමාණාත්මක ප්‍රතික්‍රියාව Chemistry
Quantization  ක්වොන්ටම්කරණය Chemistry
Quantum  ක්වොන්ටම් Chemistry
Quantum efficiency  ක්වොන්ටම් කාර්යක්ෂමතාව Chemistry
Quantum group  ක්වොන්ටම් කාණ්ඩය Chemistry
Quantum mechanics (Wave mechammics)  ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව (තරංග යාන්ත්‍ර විද්‍යාව) Chemistry
Quantum notation  ක්වොන්ටම් අංකනය Chemistry
Quantum number  ක්වොන්ටම් ක්‍රමාංකය Chemistry
Quantum relation  ක්වොන්ටම් සම්බන්ධය Chemistry
Quantum state  ක්වොන්ටම් අවස්ථාව Chemistry
Quantum theory  ක්වොන්ටම් වාදය Chemistry
Quantum unit  ක්වොන්ටම් ඒකකය Chemistry
Quarternary ammonium compound  චාතුර්ථ ඇමෝනියම් සංයෝගය Chemistry
Quarternary carbon atom  චාතුර්ථ කාබන් පරමාණුව Chemistry
Quarternary structure  චාතුර්ථ ව්‍යූහය Chemistry
Quarternary system  චතුරංග පද්ධතිය Chemistry
Quartz  තිරුවාන; ක්වෝට්ස් Chemistry
Quartz apparatus  ක්වෝට්ස් උපකරණය Chemistry
Quartz crucible  ක්වෝට්ස් කෝව Chemistry
Quartz lamp  ක්වෝට්ස් පහන Chemistry
Quartz lens  ක්වෝට්ස් කාචය Chemistry
Quartz oscillator  ක්වෝට්ස් දෝලකය Chemistry
Quartz resonator  ක්වෝට්ස් අනුනාදකය Chemistry
Quartz rock  ක්වෝට්ස් පාෂාණ Chemistry
Quenched steel  නිවූ වානේ Chemistry
Quenching  නිර්වාපණය Chemistry
Quicklime  පිළිස්සූ හුනු Chemistry
Quicksilver (Mercury)  රසදිය Chemistry

Results  0  -  50 of 60 Terms 

1 | 2 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.