Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 600 terms begin with letter  P  on  Chemistry  Glossary

 Term Term Description Glossary
Packing  ඇහිරීම Chemistry
Packing effect (in the nucleus of the atom)  සන්නිපාතක ආචරණය Chemistry
Packing fraction  සන්නිපාතක භාගය Chemistry
Paddle agitator  අවල් මන්ථය Chemistry
Paint  පින්තාරු තීන්ත; සායම Chemistry
Paint remover  පින්තාරු තීන්ත හාරකය Chemistry
Paint thinner  පින්තාරු තීන්ත තුනීකුරුව Chemistry
Paired electrons  යුග්මික ඉලෙක්ට්‍රෝන Chemistry
Pairing energy  යුගලන ශක්තිය Chemistry
Palaeontologic geology  පාෂාණීධාතුක භූ විද්‍යාව Chemistry
Palaeontology  පාෂාණීධාතු විද්‍යාව Chemistry
Palladium  පැලේඩියම් Chemistry
Palladium asbestos  පැලේඩියම් ඇස්බෙස්ටොස් Chemistry
Palladium black  පැලේඩියම් දැලි Chemistry
Palladium sponge  පැලේඩියම් ඉස්පන්ජිය Chemistry
Palstic  සුවිකාර්ය Chemistry
Palstic sulphur  සුවිකාර්ය සල්ෆර් Chemistry
Palstic welding  සුවිකාර්ය වෙල්ඩිම Chemistry
Panary fermentation  පාන්පිටි පැසීම Chemistry
Panchromatic  සර්වවර්ණ Chemistry
Pantachromatic  නානාවර්ණ Chemistry
Pantachromism  නානාවර්ණතාව Chemistry
Pantograph  පැන්ටොග්‍රාපය Chemistry
Paper chromatography  පත්‍රක වර්ණලේඛ ශිල්පය; කඩදාසි වර්ණලේඛ ශිල්පය Chemistry
Paper filter (Filter paper)  පෙරහන් කඩදාසි Chemistry
Paper pulp  කඩදාසි පල්පය Chemistry
Para acid  පැරා අම්ලය Chemistry
Para directing  පැරා නියාමක Chemistry
Para hydrogen  පැරා හයිඩ්රජන් Chemistry
Parabituminous  පැරාබිටුමන් Chemistry
Paraboloid condenser  පරාවලයාකාර ඝනීකාරකය Chemistry
Parachor  පරාකෝරය Chemistry
Paraffin  පැරෆිනය Chemistry
Paraffin bath  පැරෆින් ඔරුව; පැරෆින් ද්‍රෝණිය Chemistry
Paraffin scale  පැරෆින් කාරම් Chemistry
Paraffin wax  පැරෆින් ඉටි Chemistry
Paraffins  පැරෆින් Chemistry
Parallax  අසම්පාතය Chemistry
Parallel electrons  සමාන්තර ඉලෙක්ට්‍රෝන Chemistry
Parallel reactions  සමාන්තර ප්‍රතික්‍රියා Chemistry
Parallelosterism  සමාන්තර අවයවිකතාව Chemistry
Paralyzer (chemical)  පරාශ්ලථකරය Chemistry
Paramagnetic  අනුක්ෂේත්‍ර චුම්බක Chemistry
Paramagnetism  අනුක්ෂේත්‍ර චුම්බකත්වය Chemistry
Paramorphism  පාරරූපතාව Chemistry
Paraplasm  පාරප්ලාස්මය Chemistry
Parasiticide  පරපෝෂිතනාශකය Chemistry
Parchment  හම්පත Chemistry
Parent element  ජනක මූලද්‍රව්‍යය Chemistry
Parthenogenesis  කෞමාරෝද්භවය Chemistry

Results  0  -  50 of 600 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.