Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 172 terms begin with letter  O  on  Chemistry  Glossary

 Term Term Description Glossary
Objective (lens)  අවනෙත Chemistry
Obligatory anaerobe  අනිවාර්ය නිර්වායු ජීවියා Chemistry
Observation  නිරීක්ෂණය Chemistry
Occlude  අධිධාරණය කරනවා; අධිධාරණය වෙනවා Chemistry
Occlusion  අධිධාරණය Chemistry
Occurrence  නිසග පැවැත්ම Chemistry
Ochre  හිරියල් Chemistry
Octahedral  අෂ්ටතලීය Chemistry
Octahedral arragement  අෂ්ටතලීය සැකසුම Chemistry
Octahedral coordination  අෂ්ටතලීය සංගතකරණය Chemistry
Octahedral shape  අෂ්ටතලීය හැඩය Chemistry
Octahedral sulphur  අෂ්ටතලීය සල්ෆර් Chemistry
Octahedron  අෂ්ටතලය Chemistry
Octane number  ඔක්ටේන් අංකය Chemistry
Octavalent  අෂ්ටසංයුජ Chemistry
Octet  අෂ්ටකය Chemistry
Octet formula  අෂ්ටක සූත්‍රය Chemistry
Octet theory  අෂ්ටක ඉලෙක්ට්‍රෝන වාදය Chemistry
Octosulphate  ඔක්ටොසල්ෆේට් Chemistry
Odoriferous  සගන්ධ Chemistry
Odorimetry  ගන්ධමිතිය Chemistry
Odoriphore  ගන්ධධරය Chemistry
Odorometer  ගන්ධමානය Chemistry
Odour  ගන්ධය Chemistry
Ohm's law  ඕම් නියමය Chemistry
Oil bath  තෙල් දෙණ; තෛල ද්‍රෝණිය Chemistry
Oil immersion objective  තෙල් බිඳු ගිල්වුම් අවනෙත Chemistry
Oil of vitriol  සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය Chemistry
Olefiant gas (Ethylene)  එතිලීන් Chemistry
Olefin complex  ඕලිෆීන් සංකීර්ණය Chemistry
Olefin series  ඔලිෆීන් ශ්‍රේණිය Chemistry
Oleometer  තෛලමානය Chemistry
Oleum  ඕලියම් Chemistry
Oligodynamics  අල්පගති විද්‍යාව Chemistry
One-colour indicator  ඒකවර්ණ දර්ශකය Chemistry
One-component system  ඒකසංරචක පද්ධතිය Chemistry
Opacity  පාරාන්ධතාව Chemistry
Opal glass  උපල වීදුරු Chemistry
Opalescence  උපලදීපනය Chemistry
Opalescent  උපලදීප්ත Chemistry
Opaque  පාරාන්ධ Chemistry
Open chain  විවෘත දාමය Chemistry
Open hearth furnace  විවට ලිප් ඌෂ්මකය Chemistry
Open hearth process  විවට ලිප් ක්‍රමය Chemistry
Open system  විවෘත පද්ධතිය Chemistry
Operating  කාරක Chemistry
Opposed spin  ප්‍රතිවිරුද්ධ භ්‍රමණය Chemistry
Optic axis  දෘෂ්ටි අක්ෂය Chemistry
Optical activity  ප්‍රකාශ සක්‍රියතාව Chemistry
Optical anisotropy  ප්‍රකාශ අසමසාර්වදිශතාව Chemistry

Results  0  -  50 of 172 Terms 

1 | 2 | 3 | 4 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.