Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 227 terms begin with letter  N  on  Chemistry  Glossary

 Term Term Description Glossary
N- rays  N- කිරණ Chemistry
Nacreous sulphur  සිප්පි සල්ෆර් Chemistry
Naptha  නැප්තා Chemistry
Narcotic  මාදකය Chemistry
Nascent  ජායමාන Chemistry
Nascent hydrogen  ජායමාන හයිඩ්රජන් Chemistry
Nascent state  ජායමාන අවස්ථාව Chemistry
Naszogen process  නැසෝජන් ක්‍රමය Chemistry
Native  නිසග; පියවි Chemistry
Native amalgam  ප්‍රකෘති සංරසය Chemistry
Native coke  නිසග කෝක්; පියවි කෝක් Chemistry
Native compounds  නිසග සංයෝග Chemistry
Native element  නිසග මූලද්‍රව්‍යය Chemistry
Native iron  නිසග යකඩ Chemistry
Native paraffin  නිසග පැරෆින් Chemistry
Native protein  නිසග ප්‍රෝටීන Chemistry
Natural  ස්වාභාවික Chemistry
Natural alumina  ස්වාභාවික ඇලුමිනා Chemistry
Natural changes  ස්වාභාවික විපර්යාස Chemistry
Natural dyes  ස්වාභාවික සායම් Chemistry
Natural gas  භූමි වායුව Chemistry
Natural immunity  ස්වාභාවික ප්‍රතිශක්තිය Chemistry
Natural law  ස්වාභාවික නියමය Chemistry
Natural product  ස්වාභාවික ඵලය; ස්වාභාවික කාබනික සංයෝගය Chemistry
Natural science  ස්වාභාවික විද්‍යාව Chemistry
Natural water  ස්වාභාවික ජලය Chemistry
Nebular spectrum  නීහාරික වර්ණාවලිය Chemistry
Nebulization  නීහාරීකරණය Chemistry
Nebulizer  නීහාරීකාරකය Chemistry
Needle  සූචිය; ඉදිකටුව Chemistry
Negative  සෘණ Chemistry
Negative adsorption  සෘණ අධිශෝෂණය Chemistry
Negative catalysis  ප්‍රතිප්‍රේරණය Chemistry
Negative catalyst  ප්‍රතිප්‍රේරකය Chemistry
Negative corpuscle (electron)  සෘණ ඉලෙක්ට්‍රෝනය Chemistry
Negative electricity  සෘණ විද්‍යුතය Chemistry
Negative electrode  සෘණ ඉලෙක්ට්‍රෝඩය Chemistry
Negative electron  සෘණ ඉලෙක්ට්‍රෝනය Chemistry
Negative element  සෘණ මූලද්‍රව්‍යය Chemistry
Negative group  සෘණ කාණ්ඩය Chemistry
Negative pole  සෘණ ධ්‍රැවය Chemistry
Negative pressure  සෘණ පීඩනය Chemistry
Negative ray  සෘණ කිරණය Chemistry
Negative reaction  සෘණ ප්‍රතික්‍රියාව Chemistry
Negative substituents  සෘණ ආදේශක Chemistry
Negative test  සෘණ පරීක්ෂාව Chemistry
Negative valency  සෘණ සංයුජතාව Chemistry
Negatron  නෙගට්‍රෝනය Chemistry
Neighbouring group participation  සමීප කාණ්ඩ සහභාගිතාව; පරවේශී කාණ්ඩ සහභාගිතාව Chemistry
Neodymium  නියෝඩිමියම් Chemistry

Results  0  -  50 of 227 Terms 

1 | 2 | 3 | 4 | 5 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.