Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 399 terms begin with letter  I  on  Chemistry  Glossary

 Term Term Description Glossary
Iconoscope  ප්‍රතිමේක්ෂය Chemistry
Icosahedral coordination  විංශක්තලීය සංගතය Chemistry
Ideal crystal  පරිපූර්ණ ස්ඵටිකය Chemistry
Ideal gas  පරිපූර්ණ වායුව Chemistry
Ideal gas law  පරිපූර්ණ වායු නියමය Chemistry
Ideal solution  පරිපූර්ණ ද්‍රාවණය Chemistry
Igneous  ආග්නේය Chemistry
Ignite  ජ්වලනය කරනවා; ජ්වලනය වෙනවා Chemistry
Ignition  ජ්වලනය Chemistry
Ignition point (Flash point)  ජ්වලන අංකය Chemistry
Ignition temperature  ජ්වලන උෂ්ණත්වය Chemistry
Ignition tube  ජ්වලන නලය Chemistry
Illinium  ඉලිනියම් Chemistry
Illuminant  ප්‍රදීපකය Chemistry
Illuminate  ප්‍රදීපනය කරනවා Chemistry
Illuminating gas  ප්‍රදීපක වායුව Chemistry
Illumination  ප්‍රදීපනය Chemistry
Illuminator  ප්‍රදීපන කාරකය Chemistry
Illuminometer  ප්‍රදීපනමානය Chemistry
Ilmenite  ඉල්මනයිට් Chemistry
Imbibition  නිපානය; අන්තශ්චූෂණය Chemistry
Immersion  ගිල්ලීම Chemistry
Immersion electrode  ගිල්ලුම් ඉලෙක්ට්‍රෝඩය Chemistry
Immersion objective  ගිල්ලුම් අවනෙත Chemistry
Immiscible  අමිශ්‍ර Chemistry
Immune  ප්‍රතිශක්ත Chemistry
Immune body  ප්‍රතිශක්ත දේහය Chemistry
Immune serum  ප්‍රතිශක්ත මස්තු Chemistry
Immunity  ප්‍රතිශක්තිය Chemistry
Immunization  ප්‍රතිශක්තිකරණය Chemistry
Immunochemistry  ප්‍රතිශක්ති රසායන විද්‍යාව Chemistry
Immunology  ප්‍රතිශක්ති විද්‍යාව Chemistry
Immunotherapy  ප්‍රතිශක්ති චිකිත්සාව Chemistry
Impact  ගැටුම; බලපෑම Chemistry
Imperial units  අධිරාජ්‍ය සම්මත ඒකක Chemistry
Impermeable  පාරාගම්‍ය (පාර-අගම්‍ය) Chemistry
Impervious  පාරාගම්‍ය (පාර-අගම්‍ය) Chemistry
Implosion  ආස්ඵෝටනය Chemistry
Improver  වැඩුම Chemistry
Impurity  අපද්‍රව්‍යය Chemistry
In vitro  නාලස්ථ Chemistry
In vivo  ජීවස්ථ Chemistry
In-situ  තිබූවන Chemistry
Inactivate  නිෂ්ක්‍රිය කරනවා Chemistry
Inactivation  නිෂ්ක්‍රිය කිරීම Chemistry
Inactive  අක්‍රිය Chemistry
Incandescence  තාපදීප්තිය Chemistry
Incandescent  තාපදීප්ත Chemistry
Incandescent filament  තාපදීප්ත සූත්‍රිකාව Chemistry
Incandescent light  තාපදීප්ත ආලෝකය Chemistry

Results  0  -  50 of 399 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.