Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 395 terms begin with letter  F  on  Chemistry  Glossary

 Term Term Description Glossary
Face- centred cube  තලකේන්ද්‍ර ඝනකය Chemistry
Facilitate  පහසුකරනවා; පහසු කිරීම Chemistry
Facilitated diffusion  පහසුකර විසරණය Chemistry
Factor  සාධකය Chemistry
Facultative anaerobe  වෛකල්පිත නිර්වායු ජීවියා Chemistry
Fadeometer (Fugitometer)  ලායනමානය Chemistry
Fahrenheit scale  ෆැරන්හයිට් පරිමාණය Chemistry
Fahrenheit thermometer  ෆැරන්හයිට් උෂ්ණත්වමානය Chemistry
Fajan's rule  ෆැජෑන්ස් නියමය Chemistry
False fusion  ජලීය විලයනය Chemistry
Fament's process  ෆේමන්ට් ක්‍රියාවලිය Chemistry
Family  කුලය Chemistry
Faraday constant  ෆැරඩේ නියතය Chemistry
Faraday effect  ෆැරඩේ ආචරණය Chemistry
Faraday laws of electrolysis  විද්‍යුත් විච්ඡේදනය පිළිබදු පැරඩේ නියම Chemistry
Faraday tube  ෆැරඩේ නලය Chemistry
Faraday unit  ෆැරඩේ ඒකකය Chemistry
Faradic electricity  ෆැරඩේ විද්‍යුතය Chemistry
Faradization  ෆැරඩීකරණය Chemistry
Farina  පිෂ්ටය Chemistry
Farinaceous  පිෂ්ටමය Chemistry
Fat  මේදය Chemistry
Fat asphalt  තර ඇස්ෆැල්ට් Chemistry
Fat clay  තර මැටි Chemistry
Fat coal  තර ගල් අඟුරු Chemistry
Fat ore  තර ලෝපස් Chemistry
Fat soluble  මේද ද්‍රාව්‍ය Chemistry
Fatal  මාරක Chemistry
Fatal dose  මාරක මාත්‍රාව Chemistry
Fatigue  විඩාව Chemistry
Fatty acid  මේද අම්ලය Chemistry
Fatty compound  මේද සංයෝගය Chemistry
Fatty series  මේද ශ්‍රේණිය Chemistry
Fault finder  දෝෂ දර්ශකය Chemistry
Febrifacient  ජ්වරකාරකය Chemistry
Febrifugal  ජ්වරහාරක Chemistry
Febrifuge  ජ්වරහාරකය Chemistry
Feedback inhibition  ප්‍රතිපෝෂී නිෂේධනය Chemistry
Feedback mechanism  ප්‍රතිපෝෂි යන්ත්‍රණය Chemistry
Fehling solution  ෆේලිං ද්‍රාවණය Chemistry
Fehling's test  ෆේලිං පරීක්ෂාව Chemistry
Felspar (Feldspar)  ෆේල්ස්පාර් Chemistry
Fenton's reagent  ෆේන්ටන් ප්‍රතිකාරකය Chemistry
Ferberite  ෆ'බෙරයිට් Chemistry
Fergusonite  ෆ' ගියුසොනයිට් Chemistry
Ferment  කිණ්වය; පැසිම් කාරකය Chemistry
Fermentation  පැසවීම; පැසීම Chemistry
Fermentation alcohol  පැසවුම් මද්‍යසාරය Chemistry
Fermentation chemistry  පැසවුම් රසායනය Chemistry
Fermentation tube  පැසවුම් නලය Chemistry

Results  0  -  50 of 395 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.