Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 538 terms begin with letter  E  on  Chemistry  Glossary

 Term Term Description Glossary
E 1 mechanism  E1 යන්ත්‍රණය Chemistry
E 2 mechanism  E2 යන්ත්‍රණය Chemistry
Earth metal  පාංශු ලෝහය Chemistry
Earthy element  පාංශුමය මූලද්‍රව්‍යය Chemistry
Eau de Javelle  ඕ-ඩි-ජවෙල් Chemistry
Ebonite  එබනයිට් Chemistry
Ebullient  බුබුලු දමන; නටන Chemistry
Ebulliometry (Ebullioscopy)  තාපාංකමිතිය Chemistry
Ebullioscopic constant  තාපාංක ආරෝහණ නියතය Chemistry
Ebullioscopic equation  තාපාංක සමීකරණය Chemistry
Ebullition  නැටීම; බුබුලු දැමීම Chemistry
Ebulloscope  තාපාංකේක්ෂය Chemistry
Eccentric  විකේන්ද්‍රික Chemistry
Eclipsed configuration  පිහිත වින්‍යාසය Chemistry
Eclogite  එක්ලොගයිට් Chemistry
Ecology  පරිසර විද්‍යාව Chemistry
Economic geology  ආර්ථික භූ විද්‍යාව Chemistry
Edenite  එඩෙනයිට් Chemistry
Eder's solution  ඊඩර් ද්‍රාවණය Chemistry
Edge filtration (Streamline filtration)  අනවරත පරිස්‍රාවණය Chemistry
Edison cell  එඩිසන් කෝෂය Chemistry
Edison effect  එඩිසන් ආචරණය Chemistry
Effective acid  භාව අම්ලය Chemistry
Effective atomic number  සඵල පරමාණුක ක්‍රමාංකය Chemistry
Effective collision  සඵල ඝට්ටනය Chemistry
Effective nuclear charge  සඵල න්‍යෂ්ටික ආරෝපණය Chemistry
Effective temperature  සඵල උෂ්ණත්වය Chemistry
Effector  කාරක; ප්‍රසාධක Chemistry
Effervescence  බුබුලු පිටවීම; බුබුලු නැගීම Chemistry
Effervescent  බුබුලු නැගෙන Chemistry
Efficiency  කාර්යක්ෂමතාව Chemistry
Efficient  කාර්යක්ෂම Chemistry
Effloresce  උත්ඵුල්ලනය Chemistry
Efflorescence  උත්ඵුල්ලතාව Chemistry
Efflorescence (of bricks )  හේ බෑම Chemistry
Efflorescent  උත්ඵුල්ලන Chemistry
Effluent  අපවාහය; අපස්‍යන්දය Chemistry
Efflux  අපවහනය; අපවහන වේගය Chemistry
Effusiometer  නිස්සරණමානය; උත්ස්‍යන්දමානය Chemistry
Effusion  නිස්සරණය; උත්ස්‍යන්දනය Chemistry
Egg albumen  බිත්තර ඇල්බියුමන් Chemistry
Eigenfunction  අයිගන් ශ්‍රිතය Chemistry
Eigenvalue  අයිගන් අගය Chemistry
Eighteen-electron rule  ඉලෙක්ට්‍රෝන අෂ්ටාදශ නියමය Chemistry
Eikonometer  ත්‍රිමාණ දෘෂ්ටිමානය Chemistry
Einstein photoelectric equation  අයින්ස්ටයින් ප්‍රකාශ විද්‍යුත් සමීකරණය Chemistry
Einstein's equation  අයින්ස්ටයින් සමීකරණය Chemistry
Einthovan galvanometer  අයින්තෝවන් ගැල්වනොමීටරය Chemistry
Eka- silicon  ඒක- සිලිකන් Chemistry
Eka-aluminium  ඒක- ඇලුමිනියම් Chemistry

Results  0  -  50 of 538 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.