Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 617 terms begin with letter  D  on  Chemistry  Glossary

 Term Term Description Glossary
D-block elements  ඩී කාණ්ඩයේ මූල ද්‍රව්‍ය Chemistry
D.D.T  ඩි.ඩි.ටි Chemistry
Dag  ඩැග් Chemistry
Dahmenite  ඩාමනයිට් Chemistry
Daily dose  දෛනික මාත්‍රාව Chemistry
Dakin's fluid  ඩේකින් තරලය Chemistry
Dalton's atomic theory  ඩෝල්ටන් පරමාණුක වාදය Chemistry
Dalton's law  ඩෝල්ටන් නියමය Chemistry
Dalton's law of miltiple proportions  ඩෝල්ටන් ගුණානුපාත නියමය Chemistry
Dalton's law of partial pressures  ඩෝල්ටන් ආංශික පීඩන නියමය Chemistry
Damped balance  පරිමන්දිත තුලාව Chemistry
Damping period  පරිමන්දින කාලය Chemistry
Danaite  ඩේනයිට් Chemistry
Danburite  ඩැන්බියුරයිට් Chemistry
Danelite  ඩේනලයිට් Chemistry
Dangler burner  ඩැන්ග්ලර් දාහකය Chemistry
Daniel cell  ඩැනියල් කෝෂය Chemistry
Dare haemoglobinometer  ඩෙයා හීමොග්ලොබින්මානය Chemistry
Dark atom  අවිකීර්ණ පරමාණුව Chemistry
Dark flame  නිර්වර්ණ දැල්ල Chemistry
Dark ground illumination  අඳුරු බිම් ප්‍රදීපනය Chemistry
Dark line  අඳුරු රේඛාව Chemistry
Dark line spectrum  අඳුරු රේඛා වර්ණාවලිය Chemistry
Dasymeter  ඩාසිමිටරය Chemistry
Data  දත්තය Chemistry
Dating techniques  කාල නිර්ණය ශිල්ප ක්‍රම Chemistry
Dative linkage; Dative bond  දායක බන්ධනය Chemistry
Daughter nucleus  දුහිතෘ න්‍යෂ්ටිය Chemistry
Davy's safety lamp  ඩේවි නිරාපද ලාම්පුව Chemistry
De Broglie law  ඩීබ්‍රෝග්ලී නියමය Chemistry
De Broglie wavelength  ඩිබ්‍රෝග්ලී තරංග ආයාමය Chemistry
De-polymerisation  වි-බහුඅවයවීකරණය; වි- බහුඅවයවීභවනය Chemistry
Deacon process  ඩීකන් ක්‍රමය Chemistry
Deactivating group  වික්‍රියන කාණ්ඩය Chemistry
Deactivating substituent  වික්‍රියන ආ‍දේශකය Chemistry
Deactivation  විකර්මණ්‍ය කිරීම Chemistry
Dealcoholizing  ඇල්කොහොල්හරණය Chemistry
Dealloying (selective corrosion )  මිශ්‍රලෝහහරණය; වරණීය විඛාදනය Chemistry
Dealuminization  ඇලුමිනහරණය Chemistry
Deamidation  ඇමයිඩ්හරණය Chemistry
Deamination  ඇමයින්හරණය Chemistry
Deaquation  නිර්ජලකරණය Chemistry
Debromination  බ්‍රෝමීනහරණය Chemistry
Debye crystallogram  ඩෙබයි ස්ඵටිකරේඛය Chemistry
Debye equation  ඩෙබයි සමීකරණය Chemistry
Debye Huckel theory  ඩෙබයි- හියුකල් වාදය Chemistry
Decahydrate  දශසජලය; ඩෙකාහයිඩ්රේට් Chemistry
Decal process  ඩෙකල් ක්‍රමය Chemistry
Decalcification  චූර්ණහරණය Chemistry
Decalescen  තාපචූෂණ Chemistry

Results  0  -  50 of 617 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.